ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝතබ්බෝරුවේ හඬින් හෙලේ
ඇහැළ මහට බුලත් දෙනෝ
නැකැත් කොලේ කියවාපන් අදත් වැයේ දෑතේ බෙර
ජිමුත ජිමුත ගැටී හැපී බිරුඬ කුලේ පයිණ්ඩදෝජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝබොල් වී වපුරන රජකුල උත්තුඟ හිඳ යානේ...
වෑ රවුමේ අපි මුනිපුද මේවර තුන් යාමේ...
මුවට වදන් නැති මල් පාවඩ නැති දුසමාවේ...
මුතුකැට කන්දට තෙල් නැළියද බොල ඇන්නෑවේ...පවුරු තුළින් ඇහෙන්නැතී
කාටත් මම කියන්නැතී
නුඹ කියහන් මඟුල් බෙරේ
නහරට වැදි කතන්දරේ
කළ අනුවණකමක් වෙදෝ
මේ උරුමය අරන් පලෝ...ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත බුරුණ්ඩියෝ
ජිමුත ජිමුත ජිමුත ජිමුත ජිමුත සුරුණ්ඩියෝ
YOU ARE READING
කළු පාට ටැටූ ✔
Non-FictionNon fiction BL " මං දන්නෑ දුරුතු අයියේ...මේ ආදරේ කොච්චර අසම්මත වුණත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ.අනේ දිගංචියෝ...ඉන්න තැනකින් ඉක්මනට වරෙන්කෝ..."