මිනිස්සු ආදරෙදි පිස්සො වෙනවා අහලා තිබුනාට....එක ඔප්පු කරේ කියෙන් කිදෙනාද....ඒ අතරට යශෝද් ගෙ නමත් වැටෙන්න වැඩි කාලයක් ගත උනෙ නැ.....අශේන් මේ ලෝකේ හැර ගිය මොහොතෙ ඉදන් කෙමෙන් කෙමෙන් යශොද් ගෙ මතකය වගෙම සිහියද අඩුවෙන්න පටන් ගෙන තිබුනා.....පණ වගෙ ආදරේ කරපු තමන්ගෙ ආදරේ අයෙ නොයෙන ගමන් ගිහින් බව කොච්චර පැහැදිලි කරාත් යශෝද් ගෙ මනසත් හිතත් පිලිගත්තෙ නැ....කටවත් නොපෙන ඔහුට පමණක් පෙන අශේන් ගෙ රූවත් සමග ඔහු වෙනදා වගෙම ඉදියාත් ඔහුගෙ සිහිය හොද නොවන බව වෛද්‍යවරුන් නිර්දේශ කරලා හමාරයි.....
" අශේන් !!...."
" අශේන් !!...."
" සුදු පුතා....දරුවො මෙ රෑ වෙල කො යන් ගෙට එන්න....."
" කොයි යන්නද අනේ කො අත අරින්න අශේන් මෙ දැන් ජැනෙලෙන් එබිලා හිනා වෙලා මෙන්න මෙහෙට දිව්වා රෑ වෙලා කොයි යයිද මංදා.....එයා ගම ගැන දන්නෙත් නැනෙ අත්තම්මෙ....කො අත අරින්න මං එයාව හොයන් එන්න...කො අනේ අත අරින්න කො....."
" අනෙ දරුවෝ එයා වලව්වට යන්න ඇති දැන් රෑනෙ කො අපිත් යන් ඇතුලට හොද පුතානෙ....."
" මට බෑ....අනෙ මට අශේන් ලගට යන්න ඔනේ අත්තම්මෙ අනෙ එයාට එන්න කියන්න කො....අත්තම්මෙ...."
"............"
" එහාට යන්න මං අශේන් ලගට යන්න ඔනෙ....කො අනෙ අත අරින්න කො රිදෙනවා නෙ...."
" සුදු පුතා...."
" සියේ....අනෙ මෙ අත්තම්මා මට අශේන් ලගට යන්න දෙන්නෙ නැ බලන්න කො...."
" අශේන්ට නින්ද ගිහිල්ලා පුතාත් දැන් නිදියමු....හෙට උදේ යන් කො හරිද...."
" අනේ..."
මං කොච්චර පස්ස ගැහුව්වත් අත්තම්මයි සියායි මාව ගෙට අරන් ගියා....තිත්තම තිත්ත බෙහෙත් අහුරක් දිලා එක බොන්න කිව්වා....අපො එවා මනුස්සයෙක්ට බොන්න පුලුවන් එවා නෙවෙයි හෙනම තිත්තයි....එත් අශේන් කිව්වා නෙ එවා නොබිව්වොත් මාව බලන්න එන්නෙ නැ තරහා වෙනවා කියලා එයාටවත් තෙරෙන්නෙ නැනෙ මෙවා හෙනම තිත්තයි විටමින් බොනවා කියලා මෙහෙමත් බොන්න පුලුවන් ද....