Warning: Avoid reading for sensitive people.🚫🔞⚠️️
...Contains violent parts....
............................................................................මේ සිද්ධවෙන කිසිම දේකට ලියම් කැමති නෑ. ලියම්ගෙ හිතයි ගතයි දෙකම මේ ආගන්තුක ස්පර්ශ ප්‍රතිකේෂ්ප කරනවා..හේතුව මේ ඉන්නෙ පන තියන මනුස්සයෙක් නොවෙන එක අනික් කාරනාව මේ ඉන්නෙ අමුනුස්සයෙක් වෙන එක.. කව්ද කැමති අමුනුස්සයෙක්ගෙ ඇගකට යට වෙන්න. අනික මොන පිරිමියද කැමති තමන් අකමැති කෙනෙක් අඩුම හිතේ කිසිම කැමැත්තක්වත් නැති කෙනෙක් එක්ක එකට ඉන්න.. හැගීමක් නැති කෙනෙක් එක්ක එකට ලිංගිකව හැසිරෙන්න මේ ලෝකෙ කවෘවත් කැමති නැතුව ඇති.. ඒ අතින් ලියම් කියන්නෙ ගොඩක් අවාසනාවන්ත කෙනෙක් කියලයි එයාට හිතුනේ..
ලියම්ව එකපාරටම ගැස්සිලා ගියේ ලියම්ගෙ බෙල්ලට දැනුන දරුනු සීතල දෙතොලක පහසක් නිසා.. හාදුවක් හරියටම බෙල්ලෙ මැද්දටම ඒක හරි ආදරනීය හාදුවක් කියලා කියන්න තිබුනා මේක ආදරෙ කරන දෙන්නෙක් අතර ඇති වුනානම්. ඒත් මේක ලියම්ගෙ පැත්තෙන් බලනකොට බලහත්කාරකමක් වෙනකොට මහසොන් අවතාරෙ පැත්තෙන් බලනකොට තනිකරම වියරු වෛරී චේතනාවකින් වෙනකොට කොහෙත්ම මේක සුලුපටු කාරනාවක් නෙවෙයි. සමහරවිට මේ වගෙ ලොකු වේදනාවකට ලියම් ලක්වෙන්න සුදුසුද කියන්න අපි දන්නෙ නැහැනෙ.. මොකද අමුනුස්සයෙක් ට පිස්සුද නිකන් ඉන්න පිරිමි පරානෙකට බැදෙන්න.
මෙ හැම සිද්ධියක්ම එකකට එකක් පැටලිලා තියනකොට මහසොන් අවතාරෙට ලියම්ට වද දෙන්න හේතු තිබුන. අවුරුදු ගානකට කලින් ගන්න ඕන වුන පලියක ආරම්භක් මේ පටන් ගන්න යන්නෙ. මේ හැම දේකටම මුල් වුන සිදුවීමක් තිබුනා ලියම්ට ලේසි වෙන්නෙ නෑ ඉස්සරහට ලියම් කරපු පව් මේ ආත්මෙ පටිසන් දෙනවා... මෙක අමුනුස්ස පරානෙකගෙ පලි ගැනීමක් දරුනුම ගනයෙ පලිගැනීමක්..
ලියම්ට දැනුනෙ හරි අසරන කමක්.. තාමත් ලියම්ගෙ වටේ අර සීතල හුලග එතිලා තිබුනා වෙනකොට ලියම්ගෙ ඇග උඩ වැතිරිලා ඉන්න යක්ශපරානෙගෙ සීතල හුස්ම වගේම බෙල්ල පුරාවටම දැනෙන ආගන්තුක දෙතොල් පහසින් බේරෙන්න ලියම්ට ඕනි වුනා..
"එ..හාට වෙන්න... අන්න්න්..නේ ...ම්මට...යන්න්න්න..දෙන්න්න්න්..නක්ක්...කෝ.. ම්ම්මට ක්ක්ක...රද්ද්ද...ර කරන්න්න්න්...න එපා..."
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending