27

3.1K 372 165
                                    

.........................................................................
(ආල අඩව්ව song එක දාලා තියෙන්නෙ ඒක අහන ගමන් මේ කොටස කියවන්න)
............................................................................

ඉතින් මහසොන් අවතාරෙගෙ නියම ස්වරූපෙ එලියට එන මොහොතක අර ලියම් වටේ තිබුන ඒ අරලිය මල් සුවද කුනු ගධකින් පිරිලා ගියා. අඩ නිරුවතින් උන්න ලියම්ට ඔක්කාරෙට වගේ මොකද ඇත්තටම ඒක උහුල ගන්න අමාරු දුගදක් වෙද්දි ලියම් කොහොනම් දරාගන්න ද මේක. ඉතින් ලියම්ට උනේ දරාගන්න බැරි දෙයක් කොහොම හරි දරාගන්න වෙද්දි බයටම ලියම්ගෙ පනත් යන්න හදනවා. මනුස්ස පරානයක් කොහොමනම් යක්ශ පරානයක් එක්ක සංසර්ගයේ යෙදෙන්නද.. අනික මහසොන් අවතාරෙ කියන්නෙම මනුස්සයෙකුට කෙලින් මුන බලන්න බැරි භයානක යක්ශ පරානයක් වෙද්දි ලියම් කොහොම නම් මේකව දරාගන්නද ඉතින් ලියම් උන්නෙම බයෙන් කොයි වෙලේ එකගෙ බොටුව (බෙල්ල) කදෙන් වෙන් වෙයිද කියලා හිතා ගන්න බැරුව මොකද මනුස්ස පරානෙකට උනත් තියන ඉවසීම හරිම සීමිත එකක් වෙද්දි යකෙකුට තියේවිද ඉතින් සීමිත හරි ඉවසීමක්. ඉතින් මේ ගෙවෙන්නේ මාරයාගේ හෝරාව වෙද්දි ලියම්ගෙ හිත වගේම ගතත් අඩපන වෙලා ගිහින් තිබුනා..

ඉතින් මුල ඉදන්ම ලියම් කරේ මහසොන් ආත්මෙව තව තවත් තරහෙන් පිරව්ව එක විතරක් වෙද්දි යකෙකුට උනත් පුලුවන්ද මෙහෙම එකෙක් ගාව ඉවසන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඉතින් මුල ඉදන්ම ලියම් කරේ මහසොන් ආත්මෙව තව තවත් තරහෙන් පිරව්ව එක විතරක් වෙද්දි යකෙකුට උනත් පුලුවන්ද මෙහෙම එකෙක් ගාව ඉවසන්න. යකෙක් උන ඒකටත් ලියම් ලග සැනසෙන්න ඕන උනත් කෝ ඒකට ඉඩක් ලියම් කියන්නෙම දුරදිග නොබලා වැඩ කරන්නෙ නැති එකෙක් වෙද්දි මහසොන් අවතාරෙට තරහා යන එකත් එක අතකට සාදාරනයි. ඒත් අමුනුස්ස ආත්මය උනත් සීයට සීයක් නිවරදි නැ. මොකද මනුස්ස පරාන කියන්නෙම දුර්වල සත්ත්ව කොට්ටාශයක් වෙද්දි කොහොමනම් මේවා තේරුන් ගන්නද. ඉතින් අන්ධකාර ආත්මයක වියරු විලෝපයක ආරම්භය මෙහෙම පටන් ගනිද්දි හරියටම දොලහේ හෝරාව ආරම්භ වුනා විතරයි.

මහසොන් අඩවිය Where stories live. Discover now