20

4.5K 443 38
                                    

මෙ ඔක්කොම සිදුවීම් වෙලා පැය කීපයක් ගතවෙලා ගියා.. රෑ වුනා දවල් උනා වෙලාව ගියා මේ විදියට දවස් කීපයක්ම නිවී සැනසිල්ලෙ ගෙවිලා ගියේ ලියම්ට ඒ දවස් කීපය ඇතුලෙ දි අර අමුනුස්ස ආත්මෙ මුන නොගැසෙනකොට. ඉතින් මේ හේතුව නිසා ලියම් උන්නෙ හිතේ සැනසීමෙන් ඒත් ඒ සැනසීම එයාට උරුම නොවුනේ එයාගෙ ප්‍රානසම වෙලා උන්න එයාගෙ අත්තම්මා ගෙ මරනෙ මතක් වෙනකොට ලියම්ගෙ පපුව හූරගෙන යන වේදනාවක් දැනුනත් ලියම් නෙවෙයි ඇඩුනේ. ලියම්ගෙ ඇස් වලින් එක කදුලක් නොවැටුනෙ ඇයි කියන්න දන්නෙ එයාම විතරක් වෙනකොට ඒ ඇස් බලාන ඉද්දි වෛරයෙන් පිරිලා ගියා..

ඒ දෑස් වල වෛරී ගිනිදැල් ඇති වුනේ එයා ගැනමද නැත්තම් අමුනුස්ස පරාණ ගැනද කියලා නොදන්නවා උනත් ලියම්ගෙ හිතේ කැකෑරෙන වෛරී සිතුවිලි වලින් පිරිලා ගියා.. ලියම්ගෙ හිතේ මේ වෙනකොට මහසොන් අවතාරෙ ගැන ආදර හැගීමක අංශුමාත්‍රයක් තරන්වත් හැගීමක් නැති කොට මේකලා දෙන්නගෙ දෛවය ලියපු මහපබා මොන සෙල්ලමක් කරනවද කියලා නොදන්නකොට ලියම්ගෙ අවදානෙ බිදුනෙ එයා උන්න කාමරේ තිබුන පොඩි රේඩියෝ එකෙන් ඇහුන සිංදුව නිසා.. වෛරයෙන් පිරිකා ගියපු ඒ හිත ඒ වචන අස්සෙ ගිලිලා ගියේ කොයි වෙලේද කියලා ලියම්ටවත් සමහරවිට නිච්චියක් නැතිව ඇති.

බොහෝ පෙම් කවි ලියූ පසුවද
සුයුම් කැපුමක් මින් රැදී
නොලී කවියක් තිබිය නොහැකිද
හදේ යම් රිදුමක් දිදී

තියුනු රුදු සෙත් ලෙසින් සැමරුම්
සෙමෙන් පාරන මුත් ඇණී
සිදුනු හැකිවෙද කෙලෙස කිකලෙක
එවන් හද පාරන බැමී

ඉතින් එබැවින් නවතීමි
හදින් පිටමන් නොකරමි
ඉතින් එබැවින් නවතිමි
හදින් පිටමන් නොකරමි

නෙතින් ගිනිගත් හදෙන් තැවෙමින්
දරා හිමිහිරි වේදනාවන්
පෙමින් සගවා තබා ගන්නෙමි
නොලී ඒ ගීතිකාවන්

සදාකාලික තැවුල් පොදියක
රැදි හද පෙලුවත් නිති
ලියා අවසන් කවක් කෙලවර
මැකී වියැකී යා නොදී

ඉතින් එබැවින් නවතීමී
හදින් පිටමන් නොකරමී
ඉතීන් එබැවින් නවතීමි
හදින් පිටමන් නොකරමී

මහසොන් අඩවිය Where stories live. Discover now