අද තමයි ලියම්ගෙයි අහස්ගෙයි රෝහලේ ගෙවෙන අන්තිම දවස අන්තිම දවස කියනවටත් වඩා මේ ගෙවෙන්නෙ එයාලා රෝහලේදී ගත කරන අවසන් පැය කීපය. දැං හරියටම වෙලාව උදේ දහය පහු වෙලා උපරිම විනාඩි අටක් යන්න ඇති. ඉතින් හවස හතරට ඩොක්ට කියපු විදියට මේ දෙන්නගෙ ටිකට් කපයි. ඉතින් මේ දෙන්නගෙ මේ හිතුවක්කාර තීරනේ ගැන පොඩිම කැමැත්තක්වත් නැති ආර්යන් නම් හිටියේ හිත යටින් මේ දෙන්නට බැන බැන. ආර්යන් කොච්චර කිව්වත් තවත් ටික දවසක් නැවතිලා හොදටම හොද උනාට පස්සෙ ගෙදර යන්න පුලුවන් කියලා මේ දෙන්නා නෙවෙයි කනකට වත් ගත්තෙ ආර්යන් ගේ කතාව..
ඉතින් මේ දෙන්නගෙ ශරීර සෞඛ්‍ය සාමාන්‍ය දුරකට හොද වෙලා තිබුන නිසා ලියම්ට ඕන උනා ඉක්මනින්ම ටිකට් කපන් ගෙදර යන්න.ඉතින් ආර්යන් වගේම ඩොක්ටස්ලා ලත් ඇහුවෙ මෙහෙම ඉක්මනින් ම ටිකට් කපන් ගෙදර යන්න ඕන හේතුව ඉතින් ලියම් ඒ ප්‍රශ්නෙට වගේම ඒකට දක්කපු හේතුවනම් එතන උන්න කිසිම කෙනෙක් විශ්වාස කරේ නෑ . මොකද ලියම් කිව්වෙ එයාට මෙහෙ තව දුරටත් ඉන්න බැරි මෙහෙ තියන අධික බෙහෙත් සැරට එයාට තවත් මෙතන ඉන්න බැහැ කියලා වෙද්දි මේ හේතුව පිලිගන්න එතන උන්න කිසිම කෙනෙක්ට බැරි උනත් එයාලා මොකුත් නොකිව්වෙ එයාලට මෙ ගැන වාද කරන්න තවත් ඕන නැති නිසාමයි
මොකද රජයෙ ඉස්පිරිතාලෙ වගේ බෙහෙත් ගදක් කොහෙන්ද පෞද්ගලික ඉස්පිරිතාලෙ ක ඉතින් මේ හේතුව ලියම් ඉදිරි පත් කරාට මේ හේතුව කවෘත් පිලිගත්තෙ නැති එක එයාලගෙ වෙනස් වුන මුහුනු වලින් දැක්කත් මොකද ලියම්ට වගේම අහස්ටත් ඕන වුනේ නෑ තව දුරටත් ඒ ගොල්ලන්ට උත්තර බදින්න එයාලට ඕන වුනෙ කොහොම හරි ගෙදර යන්න . මොකද එයාලා තීරනෙ කරා එයාලා වටේ මේ සිද්ධවෙන අමුතු අද්භූත සිද්ධි වලට හේතු හොයන්න . ඉතින් හේතු හොයන්න ඕන වුන නිසාමයි එයාලට ඕන වුනේ ගෙදර යන්න. එයාලා හිතුවා මේ වෙන දේවල් වලට මොකක් හරි සම්බන්දයක් එයාලගෙ ගෙදරම තියෙනවා ඇති කියලා.
අනික් කාරනාව තමයි එදා එක දවසක් මහසොන් අවතාරෙ ලියම් එක්ක බලෙන් රමණයේ යෙදුන දාක ලියම්ගෙ කනට මුමුනපූ ඒ වචන ටික නැවත නැවතත් ලියම්ගේ කන් ඇතුලේ දෝන්කාර දුන්නා. එදා ලියම්ට ඇහුන විදිය හරිනම් මහසොන් අවතාරෙව හිර කරන්න පුලුවන් මේ දීපයේ ඉන්න එකම කෙනා ලියම් විතරයි. මොකද ලියම් කියන්නෙ මහසොන් අවතාරෙගෙ අඹුව. ඉතින් ගුරුන්නාන්සේ කෙනෙකුටවත් මෙල්ල කරන්න බැරි ඒ යක්ශයන් අතරත් භිහිසුනු යක්ශ ආත්මෙගෙ එකම දුර්වලතාවේ ලියම් වෙනකොට ලියම් එයාගේ හිතේ නොමැකෙන ලෙස හිතාගත්තා කොහොම හරි මහසොන් යක්ශයාව හිර කරනවමයි කියලා.
YOU ARE READING
මහසොන් අඩවිය
Horror"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending