05 වෙනි පරිච්ඡේදය⌛️

583 60 32
                                    

"උඹට මතකයි නේද කේතකී.."

"Yes.. That crazy bitch.. අර උඹට කැමතියි කියලා අත කපාගෙන ලේ වලින් letters ලියලා එව්වෙ..!!"

"Hahhaa.. Yes.. ආන්න ඒකි..."

"ඒකිගෙ scene එකක් නිසාද..?"

"Not fully, but ඒකිත් අයිතියි...!!"

"උඹලගෙ families දෙක කොහොමත් ගොඩක් කල් ඉඳන් තරහයි කියලා mommy මා එක්ක කිව්වා.. ඒකත් අපි උන් එක්ක fight කරගෙන ආපු දවසක කිව්වෙ.."

"ඔව්, ඒවනම් ඒ කාලෙ ඉඳන් ආපු business ප්‍රශ්න K.D... එහෙමයි කියලා උන්ගෙ තාත්තා එහෙම මාව දැක්කම හිනා නොවී කතා නොකර ඉන්නෙ නෑ... අර පිස්සු හුකන්නා තමයි..!! උගෙ හෙන රැස්.. ඕකට කොයි වෙලේ හරි දෙන්න ඕනෙ කන පැළෙන්න දෙකක්.."

"එතකොට උඹලා තරහා daddy ලා තරහා නිසා නෙවෙයිද.. "

"පිස්සුද බන්.. එහෙම කවුද තරහ වෙන්නෙ..?"

"ඇයි මං... ආහ් යකෝ..!! එතකොට මම..?"

ඔක්කොම අමාරු පැත්තකින් තියලා ඉවාන් කෑ ගහන්න ගත්තෙ ඉඳගෙන හිටිය තැනිනුත් නැගිටලා අත් දෙකත් ඉණ දෙපැත්තට ගහගෙන..

"මේ මොකත මේ..."

"එතකොට උඹලා තරහා උඹලගෙ daddy ලා තරහා නිසා නෙවෙයිද කියපන්කො..?"

"නෑ K.D. දැන් සැරයක් කිව්වෙ. එහෙම මොකටද බන් කවුරුත් තරහයි කියලා අපිත් තරහා වෙන්නෙ.."

"එතකොට තෝයි, ආන් අර අතන ඇඳේ වැටිලා ඉන්න පතෝල බේසාවයි තරහා නිසා නෙවෙයිද මමත් අරුන් එක්ක තරහා වුණේ.. මේ බලපන්කො යකෝ මේක.. අනේ අනේ.. මෙව්වනෙ විහිලු.."

ඉණටත් අත ගහගෙන එක දිගට කියවන K.D දිහා අනුදිත බලන් හිටියෙ පුපුරන්න ඔන්න මෙන්න තියෙන හිනාව හිරකරගෙන.. මූ half sri lankan වුණාට මොකද ඉතා විනීත ලෙස කුණුහරුප ගළපන්න දන්නවා.. හැබැයි ඉතිං කතාව ඇත්තනෙ.

'K.D ට උන් එක්ක කිසි අවුලක් නෑ. උන්ටත් මූ එක්ක කිසි අවුලක් නෑ, වලියකදි නම් ඉතිං ඔය හතර අතේ වනන වෙලාවට දෙකක් තුනක් වැදුණොත් මිසක් K.D ට උන් වැරැද්දක් කරලත් නෑ. හැබැයි මටයි, තේජයටයි එහෙම නෙවෙයි.. තේජයට කේෂු එක්ක තියෙන ප්‍රශ්නෙ මම හරියට දන්නෙත් නෑ, ඒත් කොහොමහරි ඌ කේශු එක්ක තියෙන අවුල වගේ දෙගුණයක් වැඩියෙන් මට අභිරු එක්ක මාරාන්තික තරහක් තියෙනවා. ඌ මගෙ first name එකෙන් කතා කරද්දි ඒ තරහා තව තවත් වැඩිවෙනවා. ඒක මේ මෙහෙමයි කියලා වචනෙන් කියන්න පුළුවන් එකකුත් නෙවෙයි..'

Wrong Number !! | වැරදි අංකයක් !! ⏱️Where stories live. Discover now