81. Lingerie

2.2K 287 89
                                    

Smut warning ⚠️️⚠️





















"අපි යුනි යන කාලෙ මට ඇහුනු දෙයක් මට ට්‍රයි කරලා බලන්න ඕනෙ." කට කොනකින් හිනා වෙලා ජන්ග්කුක් කිව්වේ එයාගෙ ඇල්ෆගෙ සුවඳ වෙනස් වෙනවා දැනිලා තක්කාලි ගෙඩියක් වගේ රතු වුන ටේහ්‍යුන් දිහා බලමින්.

කාමරය උනුසුම් තත්ත්වයකට වෙනස් වෙනවත් එක්කම ටේහ්‍යුන් කෙළ ගිල්ලා. බලය පවරන උත්සවය, ජන්ග්කුක්ගේ යෝජනාව වගේම සඳ දෙව්දුව ඇවිත් එයාව ආසන පේළි මැදින් එක්කන් ගිය නිසා එයාට ගොඩක් විශේෂ වුනු surprise වෙඩින් එකෙනුත් මහන්සි වෙලා හිටපු නිසා වෙඩින් එකෙන් වගේම පාටි එකෙන් පස්සෙ ඒ දෙන්නට ආදරයෙන් එකතු වෙන්න වෙලාවක් තිබුනෙ නෑ. සිද්ද වුනු හැමදේම ටේහ්‍යුන්ට අතිමහත් දේවල් වුනා. ඉතින් වෙඩින් එකෙනුයි පාටි එකෙනුයි පස්සෙ, ඒ දෙන්නා එයාලගෙ කාමරේට ආපු හැටියෙම ඔමේගා ඉක්මනින් නින්දට වැටුනා.

"ම-මම ඇඳුම් මාරු කරන් එන්නම්. මෙහෙ ටිකක් සීතලයි." කිව්ව ටේහ්‍යුන් බාත්රූම් එකට ඉක්මන් කරලා ගිහාම ජන්ග්කුක් හිනා වුනා.

ටේහ්‍යුන් ඉක්මනින් බාත්රූම් එකේ දොර ලොක් කරලා හුස්මක් හෙළුවා. ඊටපස්සෙ එයා සින්ක් එක දිහාවට ඇවිදන් ගිහින් එක ලී ලාච්චු පෙට්ටියක් ඇරලා ඒකෙන් පුංචි දුඹුරු පාට පෙට්ටියක් අරගෙන සින්ක් එක උඩින් තිබ්බා.

පෙට්ටියෙන් නිල් පාට ඇඳුමක් පරිස්සමින් අරගත්ත ටේහ්‍යුන්ගේ තොල් වල හිනාවක් ඇදුනා. මේ රාත්‍රියේ ඒ දෙන්නා ආදරෙන් එකතු වෙයි කියලා ටේහ්‍යුන් බලාපොරොත්තු වුනා. ඉතින් එයා දැනටමත් සේරම සූදානම් කරලා තිබුනා ජන්ග්කුක් නොදැනුවත්ව.

"මේක තමා ඔයාව පාවිච්චි කරන්න වෙලාව." තනියම හිතුව ටේහ්‍යුන් මාස කීපයකට කලින් එයාගෙ යාලුවොයි නූනයි හියුනුයි එක්ක ගත්ත යට ඇඳුම දිගටම අගය කරමින් බලන් හිටියා.

එයා ඇත්තටම දැනන් හිටියේ නෑ ලීසා කොහොමද එයාව මේ නිරාවරණය කරන යට ඇඳුම මිලදී ගන්න පෙළඹෙව්වෙ කියලා. එයා අවංක වෙනව නම් එයාගෙ කොක් එක පවා හංග ගන්න බැරි මිල අධික මේ යට ඇඳුම මිලදී ගන්නවා වෙනුවට එයාගෙ මේට් ඉදිරියේ එයාට නිරුවත් වෙන්න තිබුනා.

The last omega 🐺💙 || Taekook (𝙲𝚘𝚖𝚙𝚕𝚎𝚝𝚎)Where stories live. Discover now