😈 9 😈

2.1K 322 10
                                    

වාහන වලින් බැහැපු jungkook ගෙ මිනිස්සු එයාලගෙ building එකට යද්දි jungkook ත් gun එකක් අරගෙන ඒ පස්සෙන් ගියේ මොකද්ද වෙලා තියෙන්නෙ බලන්න.

Jungkook යද්දි ඒ පස්සෙන් jhope සහ yeonjun ආවා. Yeonjun කියන්නෙ jungkook ගෙ හැම දේකටම උදව් කරන jhope ගෙන් පස්සෙ jungkook එක්ක වැඩිපුරම මේ දේවල්වට උදව් කරපු ඒ වගේම mafia වලදි jungkook ට බය නැතුව විශ්වාස කරන්න පුලුවන් කෙනෙක්.

( Black demon යටතේ වැඩ කරන අයට කියන්නෙ Red bang කියලා.එයාලා ඉන්න තැනට ඒ කියන්නෙ jeon mansion එකේ එයාලගෙ building එකට කියන්නෙ red house එක කියලා. Red bang එකට බැඳුණට පස්සෙ ආයෙ හැරෙන්න බෑ. එයාලට ගෙදරක් පවුලක් නෑ. තිබුණත් හැඟීමක් නෑ. මොන දේ උනත් jungkook ගෙ අණට පිටින් යන්න බෑ. නිවාඩු නෑ. පැය 24 ම jungkook කියන ඕන දෙයක් කරන්න ලේස්ති වෙලා ඉන්න ඕන. Jungkook එයාලව mission එකකට යැව්වොත් මිසක් නැත්තන් එයාලට red house එකෙන් එළියට එන්න බෑ. ඒකට ගන්නෙ ගොඩක් practice කරලා. සමහර අය ඒකෙදි මැරෙනවා. ජීවිත අවදානමක් තියන නිසා එයාලට දෙන වැටුප ගොඩක් වැඩියි.)

Jungkook Red house එකට ගිහින් announcement එකක් දුන්නා හැමෝම පහල auditorium එකට එන්න කියලා. Jungkook ගෙ announcement එක දෙනවත් එක්කම red bang එක පේළියට auditorium එකට ඇවිත් jungkook ට ආචාර කළා

🐰 : Red bang line up........

Jungkook ගාම්භීර හඬකින් කියද්දි red bang එක පේළි වලට බෙදිලා පිලිවෙලට හිට ගෙන බිම බලාගත්තා. ( එයාලට jungkook ගෙ අවසරයක් නැතුව ඔලුව උස්සලා jungkook දිහා බලන්න තහනම්)

🐰 : heads up......

Jungkook ගෙ විධානයත් එක්ක හැමොම එකට ඔලුව ඉස්සුවා.

🐰 : අද mission එකට ගියපු teams ටික දණගහගන්න.

Jungkook කියද්දි තිස් දෙනෙක්ගෙන් යුක්ත පේළි දහයක් එක දණහිසක් බිමට තියලා දණගහගත්තා.

🐰 : මන් තමුසෙලට කිව්වෙ හිස් අතින් මෙහෙ එන්න කියලා නෙවෙයි. පැය 24 ක් ඇතුළත මගේ guns ටික මට ගෙනත් දෙන්න කියලා. එකෙක්ට බැරි උනා ඒ ටික ගෙනල්ලා දෙන්න. මන් mission එකකට කෙනෙක්ව යවන්නෙ මට පාඩු කරගන්න නෙවෙයි. මන් යවන්නෙ මට වෙන්න ඕන දේ කරන්න පුලුවන් කියලා හිතෙන නිසා. තමුන්ලා තව මෙහේ හිටියත් කරන්නෙ මේ ටිකම තමයි.

කියන ගමන්ම jungkook gun එකකට bullets ටිකක් load කර ගත්තා.

🐰 : Go out....

кιℓℓєя 🔞Where stories live. Discover now