😈 29 😈

1.7K 276 55
                                    

ඔව් යුන්ගි ගොඩක් වෙලාවක ඉදන් ඒ දෙන්නගෙ කතාව අහගෙන හිටියා. එවෙලෙම ඒ දෙන්නා එක්ක කතා කරන්න ඕන උනත් yoongi ජිමින්වත් කතා කරගෙන jhope ව එක්කගෙන එන්න කියලා එතනින් ගියේ jungkook එක්ක ටේ ගැන කතා කරන්න.

විනාඩි දහයක් යද්දි හැමෝම සාලෙ සෝෆා එකේ වාඩි වෙලා හිටියා. ටේ ජිමින්ගෙ අතිනුත් අල්ලන් බය වෙලා බලන් ඉන්නවා. Jungkook ඇවිත් tae ළඟින් වාඩි වෙද්දි tae ගැස්සුනත් ඒ වෙනස කාටවත් පෙන්නන්නෙ නැතුව හිටියා. 

Jhope සැරින් සැරේ yoongi ට ඔරවනවා. Yoongi දැක්කෙ නෑ වගේ ඉන්නවා. Jimin මාරුවෙන් මාරුවට yoongi දිහයි jhope දිහයි බලනවා. ඒත් තාමත් කිසි කෙනෙක් කතා කරන පාටක් නෑ.

🐰 : දැන් මොකද්ද මේ හදිස්සියෙ කතා කරන්න තියනවා කිව්වෙ

Jungkook ඇහුවෙ නිහඬතාවය දරාගන්න බැරි තැන. ඒකට උත්තරයක් විදියට jimin yoongi දිහා බැලුවෙ එයා පටන් ගන්නද yoongi පටන් ගන්නවද කියලා අහන්න. Yoongi ඔලුව වනලා jimin ට පටන් ගන්න කියල කිව්වා.

🐣 : අහ්ම් jungkook hyung... මේක අහලා ඔයා කලබල වෙලා පිස්සු නටන්න බෑ... අහිංසක ජීවිතයක් අනතුරේ දාන්න අසරණ කරන්න බෑ... හොඳට හිතලා බලලා තීරණයක් ගන්න ඕන... ගන්න තීරණයක් අපිටත් කියන්න ඕන... එකඟයිද.. එකඟ නැත්නම් අපිට බලෙන් ඒ කොල්ලා ගැන හිතලා තීරණයක් ගන්න වෙනවා..

Jimin වෙනදා නැති තියුණු හඬකින් කියද්දි jungkook එයා දිහාම බලන් හිටියා.

🐰 : හරි කියන්නකො

🐱 : Tae pregnant

ඒක අහලා jungkook කලබල උනේ නෑ කිව්වොත් බොරුවක්. එයා බය උනා tae වෙන කාගෙ හරි අතින් රේප් වෙලා කියලා.

🐰: මොකක්... එයාගෙ කැමැත්තෙන්..

🐱 : නෑ අකමැත්තෙන්

🐰 : කවුද එහෙම් කරපු පරයා.. මම දැන්ම ඌට.. මම ඌ එක්ක ඒක විසඳගන්නම්.. hyung එච්චර දෙයක් වෙනකන් බලන් හිටියඩ ඔයාලා..

Jungkook කෑ ගැහුවෙ තරහින්

🐱 : jeon jungkook කට වහගන්නවා... ඒක කරේ තමුන්මයි... ඒ කොල්ලව දෙපාරක් රේප් කරේ තමුන්..

🐣 : ඔයා ඒ කෙනාට මොනවා හරි කරනවනම් ඔයා ඔයාටම කරගන්න. දැන් ඒ කොල්ලා ගැන  හිතලා තීරණයක් ගන්න 😏👌

кιℓℓєя 🔞Tempat cerita menjadi hidup. Temukan sekarang