😈 30 😈

1.7K 318 119
                                    

ලේබර් රූම් එක ළඟට එන්න කලින් සෙනඟ අතරෙම jimin ගෙ ඔම්මා ජිමින්ව ප්‍රසූත කරා. ඒත් ඒ වෙලාවෙ එතන situation එක නිසා වේදනාව දරාගන්න බැරුව shin hye එතනම සදහටම සමු ගත්තා. එවෙලෙම mr. Jung ගෙ phone එකට ආපු call එකක් නිසා එයා ඉක්මනට operation theater එක ළඟට ගියා.

Jimin මේ ලෝකෙ ඉතුරු වෙද්දි එයා වෙනුවෙන් shin hye තමන්ගෙ පණ පූජා කරද්දි mrs. Jung බිහි කරලා තිබුණෙ පණ ගැහෙන්නෙ නැති කිරි කැටියෙක්. ඒක දැක්කම mr. Jung ගෙ හදවත කඩා වැටුණා.

සිහිය නැතුව ඉඳපු mrs. Jung තාමත් දන්නෙ එයා එයා මේ ලෝකෙට බිහි කරන්නත් කලින් බබා එයාලව දාලා ගිහින් කියලා. Woobin තාමත් හොඳටම අඬනවා. Doctors ලා කිව්වෙ mrs. Jung ට සිහිය එන්නත් සතියක් විතර යයි කියලා.

ඒ අතරෙ shin hye ගෙ funeral එක වෙලාවෙ woobin දුක දරා ගන්න බැරුව suicide කර ගත්තෙ jimin මේ ලෝකෙ අනාථයෙක් කරලා. ඒ වෙද්දිය්හ් mrs. Jung ට  සිහිය තිබුණෙ නැති නිසා mr. Jung තීරණය කළා jimin ව එයාගෙ ළමයා වගෙ හදාගන්න.

Jimin jung පවුල එක්ක ඇති දැඩි උනේ මේ කිසිම දෙයක් නොදැන. Shin hye jimin ව ආරක්ෂා කරෙ මේ කිසිම දෙයක් නොදැන. ඒත් jimin ට අවුරුදු දොළහක් වෙන උපන්දිනේ දවසෙ jimin කේක් කපලා නින්දට ගියාට පස්සෙ woobin ඒ ගැන shin hye ට කිව්වා. Shin hye ඒ කතාවෙන් වෙනසක් උනේ නැතත් එයා දිගටම මගේම දරුවා කියන හැඟීමෙන් බලාගත්තත් අමතක වීමකින් සාලෙ දාලා ගියපු ටෙඩීව ගන්න ආපු jimin ට ඒක ඇහුණා. එයා ඇඬුවෙ නෑ.. එයා සතුටු උනා.

එයාගෙ ආදරේ ලබාගන්න තිබුණු එකම සහ ලොකුම බාධකේ අයින් වුණු එක ගැන.. ඒ වගේම තවත් පැත්තකින් දුක් වුණා.. තමන් අනාථයෙක් වුණු එක ගැන..

Jimin ටෙඩී සාලෙම තියෙද්දි ආයෙ කාමරේට ගිහින් නිදාගත්තා. ලස්සන හීනෙ පේන දිග රාත්‍රියක් එයා එදා ගත කරා.

Flashback end 💖

🐴  : ඔයා ඒ කාලෙ මට ආදරේ කරාද ජිමිනි

🐣 : මට සමාවෙන්න hyung.. මම පොඩි කාලෙ ආදරේ කියන හැඟීම මොන වගේද කියලා දන්නෙවත් නැති කාලෙ ඉඳන් ඔයාට ආදරේ කළා.. ඒත් ඒ වගේම හැඟීමක් මට yoongi hyung ළඟත් දැනෙනවා. මම දන්නව ඔයාලට මාව පිළිකුල් ඇති.. මාව වැරදි ඇති.. ඒත් ඒ ඇත්ත.. මට ඔයාලා දෙන්නා මැදට එන්න ඕනෙ නෑ.. ඔයාලා සතුටින් ඉන්න

кιℓℓєя 🔞Tempat cerita menjadi hidup. Temukan sekarang