😈 18 😈

1.9K 278 24
                                    

Jungkook jimin එක්ක රණ්ඩු වෙවී කතා කර කර හිටියත් වෙනදා එයාගෙ mafia gang එක ගැන එයා කලින් කරපු mission ගැන කතා කරද්දි මග ඇරලා යන jimin එයා එක්ක ඒ ගැන උවමනාවෙන්ම කතා කරන එක ගැන jungkook ට ඇති උනේ සැකයක්.

Jungkook දැනගත්තා jimin , namjoon දෙන්නා එයාට මොකක්හරි හංගන බව. Jimin ට නොදැනෙන්න cctv check කරලා hyung ඉන්න තැන කියන්න කියලා yeonjun ට massage එකක් දාපු jungkook වෙනසක් නොපෙන්වා හිටියා. වැඩි වෙලාවක් යන්නත් කලින් jungkook ගෙ phone එකට ආවෙ namjoon kitchen එකේ කොල්ලෙක් එක්ක හිනා වෙවී කතා කර කර ඉන්න photo ටිකක්.

Jungkook කේන්තියෙන් jimin ටත් කෑ ගහලා පහළට ආවෙ jimin බයටම ඇස් දෙකේ කඳුලු පුරවගෙන බිම බලන් ඉද්දි. Jungkook ආවෙ kitchen එක ළඟට. එයා හිතුවෙ jin namjoon එක්ක කතා කරනවා වෙන්න ඇති කියලා. ඒත් එයා පහළට එද්දි දැක්කෙ namjoon , jin ව kiss කරනව. එයා හීනෙකින්වත් හිතුවෙ නෑ මේ වගේ දෙයක්.

දඩාං........💥

හිතුවෙ නැති වෙලාවක  දැක්ක දෙයින් ඇති උනු කම්පනය නිසා jungkook ගෙ අතේ තිබුණු gun එක බිමට අත ඇරුණත් jungkook ඒ දිහාවත් නොබලා කට ඇරගෙන එ දෙන්නා දිහා බලාගෙන හිටියා.

Jungkook ට සාදාරණ හේතුවක් තිබුණා එතනම jin ගෙ ඔලුව කුඩු වෙන්න වෙඩි තියන්න kiss එකේ මූලිකත්වය jin අරගෙන තිබුණ නම්. ඒත් මෙතන ඒකෙ අනිත් පැත්ත. Jungkook ට හිතා ගන්න බැරි උනා මොකද්ද කරන්න ඕන කියලා

එක පාරටම ඇහුනු සද්දෙ නිසා namjoon jin ගෙ තොල් වලින් ඈත් වෙලා පිටිපස්ස හැරිලා බැලුවෙ jin බයටම namjoon ගෙ අත තද කරලා අල්ලගනිද්දි.

🐨 : කුකා 🙂

Namjoon ට දැනුනා එයාගෙ අත අල්ලගෙන ඉඳපු jin ගෙ අත තවත් තද වෙනවා කියලා.

(අත හොඳේ අත ✋🙂 තද උනේ වෙන මොකක්වත්  නෙවෙයි අත ✋)

Jungkook ට jin ව මරන්න හේතුවක් තිබුණනම් ඒ එන්න එපා කියපු තැනකට ආපු එක විතරයි. Jungkook ට ඒ අදහස විදුලියක් කෙටුවා වගේ ඔලුවට ආවා.

Jungkook ඒ මොහොතෙම ඉස්සරහට ඇවිත් jin ගෙ අතින් ඇදලා ගත්තෙ එයාගෙ ළඟ තියන whistle එකෙන් අමුතු සද්දයක් පිට කරද්දි. ඒක ඇහෙද්දිම jungkook ලා ඉඳපු තැන guard ලගෙන් පිරුණා.

🐰 : පැත්තකට වෙන්න hyung

Jungkook කිව්වෙ jin ව අල්ලගත්තම jungkook ව නවත්තන්න ආපු namjoon ට.

кιℓℓєя 🔞Where stories live. Discover now