Jhope එතනින් පිට වෙද්දිම jungkook ත් එතනින් ගියේ jimin , namjoon දෙන්නා එතන තනි කරලා
🐣 : hyung මොකද්ද අවුල😕
🐨 : ජිමිනා මම jin ට ආදරෙයි කියලා jungkook දැනගත්තොත් මොකද වෙන්නෙ🙄
🐣 : jungkook ට අකමැති වෙන්න හේතුවක් නෑ. ඒත් එයා දැන් මේ jeon mansion එකේ සේවකයෙක් නිසා තත්ත්වය වෙනස් වෙන්න පුලුවන් 🥺 මියානේ hyung ඒක මට කලින් මතක් උනේ නෑ😞
🐨 : එයාට මෙහෙට එන්න බෑ නේද
🐣 : බෑ hyung කුකී කලින්ම කිව්වා kitchen එකෙන් මේ පැත්තට එන්න එපා කියලා😔
🐨 : මට යන්න බැරිද jimin
🐣 : කුක් බනිවිද hyung 🥺
🐨 : එයා මට යන්න දෙන්නෙ නෑ. මොකද මේ ගෙදර සේවකයෝ අතරෙත් ඔත්තුකාරයො ඉන්න පුලුවන් කියන සැකය jungkook ට තියනවා. විශ්වාසවන්තම අය විතරයි මාව දන්නෙ
🐣 : ඒක හරි hyung. එයාගෙ සැකය සාධාරණයි. එහෙම අය ගොඩක් මේ mansion එක ඇතුළෙ ඉඳලා හම්බුනානෙ.
🐨 : මට kitchen එකට යන්න ක්රමයක් නැද්ද
🐣 : hyung අපිට යන්න හේතුවක් නම් නැති වෙයි. ඒත් කූට හොරෙන් ගිහින් එන්න. ඉක්මනට එන්න. මම කුකී ගැන බලන්නම්.
🐨 : තෑන්ක්ස් ජිමිනා
Namjoon jimin ව බදාගත්තෙ සතුට වැඩි කමට.
🐣 : hyung ඔයා යන්න. මම කුකීගෙ room එකට ගිහින් එයා එක්ක කතාවකට වැටෙන්නම්. ඔයා වැඩේ කරන් ඇවිත් කූගෙ room එකට එන්න.
එහෙම කියපු Jimin Jungkook ගෙ room එකට ගියේ ප්ලෑන් එකේ මුල් පියවර ක්රියාත්මක කරන්න.
Mission completed
ප්ලෑන් එක සාර්ථකයි. Jungkook ව පැය ගාණකට ඉවර කරන්නත් බැරි jungkook ඉවර කරන්නෙත් නැති මාතෘකාවකට ගේන්න jimin ට ගත වුනේ විනාඩි කීපයයි. Jimin ට ඒ වගේ දේවල් වලට සහජ දක්ෂතාවක් තිබුණා.
ඒ අතරෙ namjoon kitchen එකට ගියේ jin ව බලන්න. Namjoon යද්දි kitchen එකේ හිටියෙ jin ken දෙන්නා විතරයි. Namjoon කෙන් එයාව දකින්න කලින් kitchen බිත්තිය පිටිපස්සෙ හැංගුණා. එයා හැංගිලා බලන් ඉදිද්දි දැක්කා jin මොකද්ද ප්ලේට් එකක් අරන් කබඩ් එක පැත්තට එනවා.
කබඩ් එක තිබුණෙ namjoon ඉඳපු බිත්තිය එහා පැත්තෙ. දොර ගාවින් අත දැම්මම jin ව ඇදලා ගන්න පුලුවන් තරමට jin හිටියෙ namjoon ට ආසන්නයෙන්. Ken අහක බලනකන් ඉඳපු namjoon දෙපාරක් නොසිතා කබඩ් එක ළඟ ඉඳපු jin ව ඒ පැත්තට ඇදලා ගනිද්දි නොසිතූ මොහොතක සිදු වුනු දේ නිසා jin හිටියෙ බයේ වගේම එයාට මේ පැත්තට එන්න තහනම් කියන එක දෙන්නගෙන් එක්කෙනෙක්ට වත් මතක් උනේ නෑ.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗