ජන්කුක් ඇවිදින්න අමාරුවෙන් ඉඳපු ටේව අත් දෙකට අරගෙන දොර අරිද්දි රූම් එකේ දොරට හේත්තු වෙලා නිදාගෙන ඉඳපු yoongi ඇහැරුණා.
🐰 : හියුන් ඇයි මෙතන.. හියුන්ගෙ කොල්ලො දෙන්නා හියුන්ව පිටුවහල් කරාද කාමරෙන්
ජන්කුක් යුන්ගි දිහා බලලා කින්ඩියට හිනා වෙලා කියද්දි යුන්ගි ඇස් රෝල් කරලා ජන්කුක් දිහා බැලුවා.
🐱 : මගුල් පිටුවහල් කිරීමක් නෙවෙයි භල්ලෝ මේකට කන තියාගෙන අහන් හිටියෙ උබ අර පොඩි එකාව කන්න හැදුවොත් කියලා.. සද්දයක්වත් ආවෙ නෑනෙ.. උබ ඌව තුරුල් කරන් නිදාගත්තද අපිව බය කරලා..
🐰 : ආ ඒක හිතන්නෙපා හියුන්.. කන එක නම් උපරිමේටම කාලා පොඩි පනිශ්මන්ට් දෙක තුනක් දුන්නෙ.. රූම් එක සවුන්ඩ් පෲෆ් ඒකයි ඇහෙන්නෙ නැත්තෙ 😂
ඒ එක්කම යුන්ගිගෙ ඉඳන් ආපු මකන කෑල්ලක් ජන්කුක්ගෙ ඔලුවෙ වැදුනා.
🐱 : අඩෝ මේ පොඩි එකා පණ පිටින්නේ...
යුන්ගි ජන්කුක්ගෙන් ටේව ගන්න හදද්දි ජන්කුක් යුන්ගිගෙ අත ගසලා දැම්මා.
🐰 : හියුන් මැරුම් කන්නෙපා මගෙ කොල්ලව අල්ලලා.. අර බෝල ගෙඩියව අල්ලගනින්කො මගෙ එකාව අල්ලන්නෙ.. එකට දෙකක්ම ඉන්නවනෙ..
🐱 : නොදකින් වලත්තයො.. මනුස්සකමට බැලුවෙ..
🐰 : මම විතරයි එයාව දකින්නෙයි අල්ලන්නෙයි
ජන්කුක් එතනින් ගස්සගෙන එයාගෙ රූම් එකට ගිහින් ටේව ඇඳුම් පිටින්ම පරිස්සමට බාත් ටබ් එකෙන් තිව්වා
🐯 : ආහ් එපා කු_ටේගෙ තුවාල වල වතුර ගෑවෙද්දි රිදෙන නිසා එයා විරුද්ධ වෙන්න හැදුවත් කලින් දවසෙ රෑ මතක් වෙලා එයා කියන්න ආපු එක ගිලගත්තා. ජන්කුක්ටත් ටේගෙ ඒ වෙනස තේරුණා.
🐰 : බය වෙන්න එපා මැණික.. දැන් මුකුත් කරන්නෑ..
🐯 : කුකී වතුර ගෑවෙද්දි දනවා..
ටේ බෝල ඇස් වල කඳුලු පුරවගෙන ජන්කුක්ගෙ අතින් අල්ලගත්තෙ ඊයෙ රෑ එයාට මෙහෙම කරේ ජන්කුක් කියන එකත් අමතක කරලා. ජන්කුක් පරිස්සමට ටේගෙ ඇඟේ තියන ඇඳුම් ආයෙත් අයින් කරේ තුවාල පෑරෙන්නෙ නැති විදියට.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗