A/N

1K 139 15
                                    

අපේ ගෙදර උදේට කන වෙලාවේ ඇති වූ සංවාදයක්...🙂

Sis : ස්ස් ඒයි

Me : පාඩුවෙ කන්න දීපන්කො බන්

Sis : අහපන්කො මම තමුසෙගෙ කතාව library  එකට දාගත්තා

Me : ඒයි එපා කියවන්න

Sis : මම කියවන්නෑ බ්‍රෝ.. මාත් mafia එකකට enter උනා

Me : ඉතින් මට මොකො කරන්න කියන්නෙ

Sis : (මට ඇද කරන ගමන්) මං ඕකෙ තියන torture කරන parts copy paste කරලා නම් ටික වෙනස් කරනො

ඒක ඇහුනු මම කෑම එකේ තිබුණු මාලු කටුවකින් මූණටම ගැහුවා... අක්කත් ඒකම අහුලලා මට ගැහුවා..

Mom : නවත්තගනිල්ලා මේ උදේ පාන්දර මරාගන්න ගත්තෙ.. තමුසෙලා දෙන්නා නම් සහෝදරයෝ නෙවෙයි ගිය ආත්මෙ හතුරො දෙන්නෙක්ද කොහෙද..

Me : පිස්සුද අම්මෙ අපි දෙන්නා මේ සෙල්ලමක් කරේ 🙂

Smile in pain author edition  🙂

Wizard_Unicorn  💜️

кιℓℓєя 🔞Where stories live. Discover now