😈 34 😈

1.7K 258 14
                                    

🐰 : soobin

ජන්කුක් එයාගෙ office room එකට ගියේම සූබින්ට කතා කරන ගමන්

🐻 : ඔව් බොස්

🐰 : චර්ච් එකේ cctv check කරන්න දෙතුන් දෙනෙක් යවලා

🐻 : හරි බොස්

🐰 : ඒ ගමන් යොන්ජුන්ටත් එන්න කියන්න

ජන්කුක්ගෙ කටින් යොන්ජුන්ගෙ නම පිටවෙද්දි කොල්ලට පොඩි මනමාල හිනාවක් ගියා. එක ජන්කුක්ට මීටර් උනේ නැත්තෙමත් නෑ. සූබින් office room එකෙන් ගිහින් ටික වෙලාවකින් yeonjun room එකට ආවා.

🐰 : ඉඳගන්න

🐺 : ok boss..

🐰 : බොස් කෑලි වැඩක් නෑ. මෙතන කවුරුවත් නෑනෙ.. මේක කරන්න ඇත්තෙ මෙතන ඉන්න එකෙක් හරිද.. නැත්තන් මේක වෙන කවුරුවත් දන්නෑ. මේක ඇතුළෙ ඔත්තුකාරයෙක් ඉන්නවා.

🐺 : හියුන් මම හොයන්නද ඒ කවුද කියලා

🐰 : නෑ වැඩක් නෑ.. එපා.. එයා දන්නවා අපි මේක ගැන හොයනවා කියලා. ඒක මත්තෙම නැහෙන්නෙ නැතුව අනිත් වැඩ කරන ගමන් එයාලගෙ කතාවලට කන දාගෙන ඉන්න.

ඒ දෙන්නා කතා කරේ රහසින් වගේ..

🐰  : ඒක නෙවෙයි ඔයාට සූබින් එක්ක මොකද්ද තියන සම්බන්දෙ

ජන්කුක් ඇහැ හීනි කරලා බලද්දි යොන්ජුන්ට කැස්සක් ආවා.

🐺: එ..එහෙම කැහ් කැහ් මො..කක්වත්.. නෑ හ්..හ්‍යුන්ග්

🐰: ඇත්ත කියපන් හිතුවද මට හොයාගන්න බෑ කියලා

🐺 : තාම ක්‍රශ් එක විතරයි හියුන්

යොන්ජුන් මූණත් දෙක කරගෙන ඔලුවත් කහ කහ ජන්කුක් දිහා බැලුවා

🐰 : ඌ කැමතියි ඌට.. ඒත් පුතෝ පරිස්සමින්.. ඌ වෙන්නට් පුලුවන් මේ වැඩේ කරේ

🐺 : සැක හිතෙන මොකක්වත් උනාද හියුන්

🐰 : මේ ළඟකදි ඉදලා ඌ මට හරියට මූණ දෙන්නෑ.. මොන ක්‍රශ් එක හරි කමන් නෑ.. ඌ ඔත්තුකාරයෙක්නම් කියපන් මට.. නැත්තන් බාවනවා දෙන්නම

🐺 : මොන දේ කරත් මම හියුන්ගෙ පැත්තෙනෙ ඉතින් දන්නවනෙ ඒක

🐰 : දැන් පලයන් මට හිතන්න ඕන

кιℓℓєя 🔞Where stories live. Discover now