මේක chapter එකක් නෙවෙඉ කියලා මගඇරලා යන්න එපා. මේක ඉල්ලීමක්.
ඇත්තටම කවුරුහරි වෙන කෙනෙක් මේ කතාව ලියලා මේ කතාව publish කරලා මම රීඩර් කෙනෙක් විදියට කියෙව්වනම් මේක මට කියවන එක එපා වෙන්න තිබුණා. තිබුණා නෙවෙයි අනිවාරෙන් එහෙම වෙනවා. මොකද මන් මේක ලියපු බව හිතෙන් අයින් කරලා කියවලා බැලුවා ඊයෙ. අලුතින්ම කියවන කෙනෙක් වගේ. කතාවෙ පරස්පර විරෝධී තැන් ගොඩක් අහු උනා. මේ චැප්ටර් එකේ නැත්තන් ඊළඟ චැප්ටර් එකේ ටේකුක් සෙට් කරන්න හිටියෙ. දැන් කතාව වෙනස් කරලා ඒ තැන් ටික නිවැරදි කරනවා. මේක අඩුපාඩු කියපු හැමෝටම තෑන්ක්ස්.
මම ආයෙ පාරක් කියන්නෙ මේකෙ වැරදි තැනක් නැත්තන් කතාව ගැන ප්‍රශ්නයක් තේරෙන්නැති තැනක් ආවොත් comment section එකේ බැරිනම් inbox හරි කමන් නෑ මට කියන්න. ඒක මගේ වැරැද්දක් වෙන්න පුලුවන්.
ඒක ඉල්ලීමක්. මට වෙන votes comment නැතත් කමන් නෑ වැරැද්දක් දැක්කොත් කියන්න. මම හදගන්නම්
ආයෙ පාරක් අඩුපාඩු පෙන්නපු අයට තෑන්ක්ස්. ඒ වගේම මගෙන් උනු වැරදි වලට මට සමාවෙන්න.
Wizard_Unicorn 💜️
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗