හායි ප්රෙන්ස්..
Thank you මේ ගොබ්බ කතාව කියෙව්වට.. Mafia කිව්වට හෙන බොළඳ උනා මේක.. ඇත්තම කියනවනම් මේක වෙන කවුරු හරි ලියපු එකක් උනානම් මම මේක කියවන්නෑ.. මගේ රයිටින් ස්ටයිල් එක මටම එපා වෙලා තියෙන්නෙ..
මේකෙ incompatible තැන් ගොඩක් තියනවා. මට කතාව අමතක උනා ගොඩක් තැන් වලදි.. ලියන්න ආපු එක නෙවෙයි අන්තිමට ලිව්වෙ.. මුලින් උනේ මොනාද කියලා අන්තිම වෙද්දි මතක නැති වෙන සීන් එකක ඉන්නෙ මම 🥲
අලුත් කතාවකින් හම්බවෙමු කියන්නෑ මම.. draft list එකේ කතා ගොඩක් තියනවා. එක කතාවක් හරි ඉවර වෙනකන් type කරාට පස්සෙ ඒක දෙන්නම්.
මුල ඉඳන් මාත් එක්ක හිටියා ගොඩක් අය.. මන් අහිංසකයි හොදෙ 🌚 පොඩ්ඩක් ඩාම් වෙලා ඩූම් උනාම රේප් සීන්ස් ලියන්නෙ ඈ 🥲👍
බායි බායි👋
ESTÁS LEYENDO
кιℓℓєя 🔞
Fanficඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗