jimin කර්ට්න් එක අරින්න හදද්දි yoongi නැවැත්තුවෙ මොන දේ උනත් එහෙම කරන්න හොඳ නැති නිසා. ඒ Hobi ගැන මොනා උනත් එයාට ජන්කුක්ව දකින්න ඕන නැති නිසා.
සද්දෙ නැවතිලා ටිකකින් කර්ට්න් එක ඇරුණා. ඒත් එළියට ආවෙ ජන්කුක් විතරයි.
🐣 : hobi hyung නෑ.. බඩේ අමාරුව වැඩි ඇති 😏
🐰 : මම ඔයාගෙ මහ ලොකු හොබී හියුන්ව කෑවා 😏
🐣 : අනේ මගේ නම් නෙවෙයි 😑
🐱 : තමුන්ව අල්ලගන්න තමා හිටියෙ. එළියට ඇහුණා කන සද්දෙ
🐣 : ආයෙ ඔයාටයි අර හැංගිලා ඉන්න හොබී කියන වසංගතේටයි අපි දෙන්නා එක්ක කිසිම සම්බන්ධතාවයක් නෑ.. අපි දෙන්නා ටේව අරන් පැනලා යනවා
ජිමින් කිව්වෙ ගස්සන ගමන්..
🐰 : ඒ ඒ මොකද මේ
🐱 : අපිට ඇහුණා ආහ් ආහ් හිමින් කරන්න කුකී කියනවා 😑
🐰 : ආ ඒකද මේ හොබි හියුන් එළියට එන්න 😎
ජන්කුක් මාස්ටර් මූඩ් එකකින් කියද්දි කර්ට්න් එක ඇරිලා එළියට ආවෙ තවත් ජන්කුක් කෙනෙක්. ඒ දැක්කම yoonmin දෙන්නා ඇස් කටේ දාගෙන බලන් හිටියා.
🐰 : අහ්ම් මේක අපේ අලුත් මිශන් එකට වෙස්වලා ගත්තු හැටි...
🐴 : ආහ් ආහ් ගෑවෙ මූ මගේ මූණ ගැලවෙන්න මේකප් උලන නිසා දැවිල්ලයි අසමජ්ජාති දඬු ලේනෝ 😑
Jhope කෑ ගහද්දි ජන්කුක් ඇඳ උඩින් වාඩි වෙලා කකුලක් පිට කකුලක් දාගත්තා.
🐰 : අහගන්න හැමෝම.. මේ මිශන් එකට ජියෝන් ජන්කුක් විදියට පෙනී ඉන්න ඕන ඔයා හියුන්. මම ඉතුරු ටික බලාගන්නම්. ආයෙත් කියන්නෙ ඔයා කිම් ටේහ්‍යුන්ග් ගේ බෝයිෆ්‍රෙන්ඩ් ජියෝන් ජන්කුක් මිසක් බ්ලැක් ඩීමන් නෙවෙයි. බ්ලැක් ඩීමන් කියන්නෙ වෙන කෙනෙක්. මට රිස්ක් එකක් ගන්න බෑ.. jeon jungkook කියන්නෙ බ්ලැක් ඩීමන්ට කියන එක කවුරුවත් සැක හිතන්නවත් බෑ .. Ok .
🐴 : Ok boss.. I'm ready.. Let's go 😎
🐰 : Ok let's go...
ජන්කුක් මාස්ක් එකක් දාගෙන ගන් එක ඉනේ ගහගෙන කවුරුවත් නැති වෙලාවක් බලලා රූම් එක ගාවම තිබුණු හොස්පිට්ල් එක මායිමේ තිබුණු මුඩුක්කුවකට විවෘත වුණු කොරිඩෝ එකකට ගියා.
KAMU SEDANG MEMBACA
кιℓℓєя 🔞
Fiksi Penggemarඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗