😈 5 😈

2.6K 358 16
                                    

Hoseok , jimin දෙන්නා නොකිව්වට දෙන්නම හිටියෙ බය වෙලා. ඒ දෙන්නා හොඳටම දන්නවා jungkook ට තරහා ගියොත් hyung කියලා බලන්නෑ කියන එක. ඒ වගේම ඒ දෙන්නට හිතා ගන්න බැරි උනා කවදාවත් නැතුව අද විතරක් namjoon කරන්න යන්නෙ මොකද්ද කියලා.

බය වැඩි කමටත් එක්කම නිහඬවම වයින් විදුරුවක් තොල ගගා ඉඳපු jihope දෙන්නගෙ නිහඬතාවයට තිත තියන්න උනේ hoseok ගෙ phone එකට ආපු call එකක් නිසා.

My bby ❤ calling ...........📲

Hoseok පැණි හිනාවක් දාගෙන call එක answer කරා.

🦄 : Hello බබා මොකද මේ රෑ මාව මතක් වෙලා 😍

🐱 : යාහ් jung hoseok තමුන් අදත් බිව්වා නේද 😑

🦄 : හරි හරි බබා වැඩිය බිව්වෙ නෑ. වෙරි නෑ මන් හොඳ සිහියෙන් ඉන්නෙ

🐱 : ඒක කියන්න නෙවෙයි ගත්තෙ 😑

🦄 : බබා සොරි ඉතින්. බනින්නෙපා 😘

🐱 : මට පොඩි ප්‍රශ්නයක් තියෙයි මැණික 😔

🦄 : කියන්නකෝ සුදූ

🐱 : ඔහොම කියන්න බෑ ඒක 😁

🦄 : ඒනම් 😐

🐱 : ඔයාව හම්බවෙලා කියන්නෝන 😁

🦄 : ම්ම් මන් හෙට එන්නම් මැණික ඔයාගෙ ගෙදර 😘

.............

Jimin ඒ call එකටවත් අවදානයක් නොදී වයින් බිබී හිටියා. බිබී හිටපු ග්ලාස් එක ඉවර කරලා අලුත් වයින් බෝත‍යක් කඩන ගමන් හිටපු jimin ගෙ phone එකට call එකක් ආවා.   Jimin වයින් ටිකක් ග්ලස් එකට දාගෙන ග්ලාස් එක එක අතකට ගන්න ගමන් phone එක අනිත් අතට ගත්තා.

Jungkook 😈 Calling ........📲

ජන්කුකා ඇයි දන්නෑ කෝල් කරන්නෙ. සාමාන්‍යයෙන් නම් මූ මේ වගේ වෙලාවට කෝල් කරන්නෙ නෑ. මොකක්ම හරි වෙලා වගේ. Jimin යන්තන් cut වෙන්න කලින් කෝල් එක answer කරේ මේ වගේ වෙලාවට අනිවාරෙන්ම jungkook ඉන්නෙ තරහා ගිහින් නිසා තවත් තරහා ගස්සවන්න ඕනෙ නැති නිසා.

🐣 : අඩෝ කුක් කියපන්

🐰 : ජිමිනා ඔය හොබියවත් කතා කරගෙන ඉක්මනට වරෙන්. Hyung ට වෙඩි වැදුණා. මගෙ private ambulance එක අරන් එන්න කියලා කියපන්.

Jimin මොකක්වත් කියන්න කලින්ම jungkook කෝල් එක cut කරා.

Jimin තවත් වෙලාව නාස්ති කරන්නෙ නැතුවම yoongi එක්ක කතා කර කර ඉඳපු hoseok වත් ඇදගෙන VIP section එකට දිව්වේ වෝකි ටෝකි එකෙන් ambulance එකේ driver එක්ක කතා කරන ගමන්.

кιℓℓєя 🔞Donde viven las historias. Descúbrelo ahora