😈 1 😈

4.9K 476 53
                                    

🐰 : බෝගම් ගැන දන්න දේවල් කියනවද නැද්ද උබ 😈

👤 : මන් මොකටද ඒවා උඹට කියන්නෙ මිනිහෝ 🤬

🐰 : එහෙනම් උබ කියන්නෑ නේද 😏

👤 : උබ හිතුවද මම ඒ වගේ පහත් වැඩක් කරයි කියලා. එහෙනම් ඒක හීනයක් විතරයි black demon 😏

🐰 : උබ කියෙව්වට මම දන්නවා උඹලා වගේ උන්ගෙන් ඒ රහස් එලියට ගන්නෙ කොහොමද කියලා 😏

Jungkook කිව්වෙ රත් කරපු යකඩයක් ඒ මනුස්සයගෙ නිරුවත් කලවා දිගේ ඇදගෙන යන ගමන්.  මොන වේදනාවක් උනත් ඒ මනුස්සයත් jungkook ට දැනගන්න ඕන වුනු රහස ගැන එක වචනයක්වත් කටින් පිට කරේ නෑ. ඌ ඒ වේදනාව දරාගෙනම jungkook දිහා කට කොනින් හිනා වෙන ගමන් බලාගෙන හිටියා. ඒත් jungkook ට නම් මේකට ගොඩක් තරහා ගියා.

පැත්‍තක අරන් තියලා තිබුණු ගැට නවයේ කසයක් අතට අරගත්තු jungkook ඒ මිනිහට සිහි නැති වෙන්නම ගහලා කසය පැත්තකට විසි කරලා එතන තියන ලේ ටික සෝදලා දාන්න එයාගෙ සේවකයන්ට නියෝග කරන ගමන් prison එකෙන් පිට වුණේ තරහින් වගේම කලකිරීමෙන්.

Jungkook ට තරහා ගිහින් බව තේරුම් ගත්තු එයාගෙ සේවකයින් ඉක්මනට ලේ සෝදලා දාන්න ගත්තා. එයා mansion එකට එනවා දැකපු made ලා වැරැද්දක් කියන්න බැරි විදියට සේරම වැඩ ටික පිළිවෙලකට කරලා එතනින් යද්දි guard ලත් ආචාර කරලා පැත්‍තකට උනා.

🐴 : කුක් මොකෝ බන් උනේ. මොකද අවුලෙන් වගේ

🐰 : වැඩක් නෑ hyung ඌ වචනයක්වත් කියන්නෑනෙ 😣

🐴 : තව ටිකක් torture කරපන්. එතකොට කියයි. මරන්න එපා බන් දැම්ම. පොඩ්ඩක් හරි කියනකන් ඉඳාම්

🐰 : හරි හරි hyung. Club යන්

🐴 : හරි යමු. නැම්ජුනවත් එක්ක යන් බන් පව් ඌ ගේ ඇතුළෙමයි

🐰 : Hyung කැමති නෑනෙ අපිත් එක්ක club යන්න

🐴 : ඔව් ඉතින් උබ කෙල්ලො අල්ලන් fun ගන්නවා. කොල්ලට දුක ඇති උබ එහෙම වැඩ කරනවා දකිද්දි. හිතපන් ටිකක් ජුනියා උබට ආදරෙයි බන් බැන්නට

🐰 : මන් දන්නවා බන්. මාත් hyung ගැන හිතන නිසා මෙහෙම ගේ ඇතුළෙ දාන් ඉන්නෙ. උන් දන්නවා mafia වලට සම්බන්ධ නැති hyung කෙනෙක් මට ඉන්නවා කියල

кιℓℓєя 🔞Donde viven las historias. Descúbrelo ahora