කතාව දෙන්න හිටියෙ අද
Type කරලා ඉවර කරා.. දැන් ටිකකට කලින්
ඒක එහෙමම ඕපන් කරල ඇඳ උඩට දාලා මොනාහරි කන්න ගියා මම 🙂 මට පොඩි බඩගින්නක් ආවා 🙂
මම කාලා බීලා එද්දි පූසා නැගලා ඒක උඩ.. උගෙ කොට්ට වලට එබිලා type කරපු එක ඩිලීට් වෙලා 😑 smile in pain ඕතර් එඩිශන්🥲
ඒම කරා කියලා එයාට බනිනවද මම 🙂 නෑ මිතුරියනි නෑ 😂 දැනුට් ඉන්නවා ඇඟ උඩට වෙලා පුරු පුරු ගගා 🙂😁
සොරි රීඩර්ස්
ඉක්මනට දෙන්නම්Wizard_Unicorn 💜️
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗