ඒ ප්‍රශ්නෙ jungkook ගෙ කටින් පිටවෙනවත් එක්ම එතන වෙන වැඩකට යන ගමන් jungkook මිනිස්සු මරන එක සාමාන්‍ය දෙයක් නිසා ඒක ගනන් ගන්නෙවත් නැතුව එතනින් යන ගමන් ඉඳපු jhope පවා හැරිලා බැලුවෙ ඒ මොකද්ද ඒ උනේ කියලා අහන්න වගේ.
බලාගෙන ඉඳපු මේඩ්ලට guard ලට විතරක් අහපු jungkook ටත් පුදුමයි මේ එයාමද කියලා. ඒක ඇහුණු namjoon නම් කට කොනින් හිනාවීගෙන එතනින් ගියා. Prison එකට කෑම ගෙනියපු එකත් මරණ බය පැත්තක තියලා කටත් ඇරගෙන jungkook දිහා බැලුවෙ jungkook වැලලෙන්න තැනක් හොයද්දි.
අන්තිමේ ලැජ්ජාව පැත්තක තියලා මේඩ්ලයි guard ලයි ඉස්සරහා නම්බුව බම්බුව කරගන්න ඕන නැති නිසා සුපුරුදු යක්ෂ ස්වරූපෙ ආරූඩ කරගෙන ආයෙත් ඒ මිනිහා දිහා බැලුවා. එයා තාමත් ඒ ගැන එක වචනයක්වත් කතා කරේ නෑ.
🐰 : මන් උඹෙන් ප්‍රශ්නයක් ඇහුවා
Jungkook කිව්වෙ තියුනු හඬකින්. ඒ සද්දෙට මුලු jeon mansion එකම දෙදරිලා ගියා.
( එච්චරම සද්දෙ නෑලු )
🐰 : මන් තමුසෙගෙන් ඇහුවෙ ඒ කොල්ලට කන්න දුන්නද නැද්ද ආ....
Jungkook කෑ ගැහුවෙ කලින්ටත් වඩා සද්දෙන්.
👩🍳 : b...boss ක්..කිව්..වෙ නැ..නෑනෙ දෙ..න්න ක්කියලා
ඒ මනුස්සයා ගොත ගගහා කිව්වෙ ඇත්ත.. jungkook එයාලට අණ කරලා තිබුණෙ කියන දේ මිසක් වෙන දෙයක් කරන්න එපා කියලා. ඒ වගේම jungkook අලුත් කෙනෙක් ගෙනාපු බව මේඩ්ලට කියලා තිබුණෙත් නෑ. ඊටත් වඩා පුදුම දේ මීට කලිනුත් කන්න බොන්න නොදීපු අය හිටියත් එයාලා බඩගින්නෙ මැරුණත් jungkook මුකුත් කිව්වෙ නැති එක.
🐰 : අලුත් එකෙක් දැම්මම කන්න දෙන්න මම කියන්නම ඕනද මිනිහෝ
💥 මේක මගේ රාජකාරිය හරියට කරේ නැති එකට
💥 මේක ඒ කොල්ලව බඩගින්නෙ තිව්වටJungkook කිව්වෙ උගේ ඔලුව ඇතුළට එයාගෙ gun එකෙන් bullets දෙකක් බස්සන ගමන්. ඒ මිනිහා එතනම ලේ පෙරාගෙන මැරිලා වැටුණා.
ආශ් ජිමිනා
Jungkook ඒ පිටටම jimin ව හොයද්දි jimin ත් දොරක් අස්සෙන් අහිංසක බැල්මට් එකක් දාගෙන එබිලා බැලුවෙ තරහා ගියොත් bullets දෙක තුනක් ඔලුවට බස්සන්න කවුද කියලා බලන්නෙ නැති නිසා.
YOU ARE READING
кιℓℓєя 🔞
Fanfictionඑයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗