_Introduction_

214 32 15
                                    


~~~~~~~~

" I would not be here
If you did not come ..
So
You are the reasons
I stay alive today .. "

~~~~~~~~

To
Little Hope

~~~

Happy Hope Day To My Lovely Readers ..

Happy Hope Day To My Lovely Readers

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

☆..𝐇𝐚𝐩𝐩𝐲 𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 𝐓𝐨 𝐎𝐮𝐫 𝐇𝐨𝐩𝐞..☆
We wish you always happiness in your life..♡




~~~~~~~~~~~~~~

අහල තියෙනවද ඔයාලා සමාන්තර ලෝක ගැන.? සමහරවිට අහල ඇති සමහර විට නැතුව ඇති. කතාවට යන්න කලින් මං චූටි හැදින්වීමක් කරන්නම්..

මං මෙහෙම කිව්වොත්.., මේ විශ්වය මොනතරම් විශාලද කියාලා ඔයාටවත් මටවත් නිගමනය කරන්න බෑ. අපි ජීවත් වෙන මේ පෘථිවියෙ තාක්ෂණය මොනතරම් දියුණු මට්ටමක තිබුණත් තව දුරටත් පර්යේෂණ කරන්න බැරි අපේ සීමාවෙන් එපිට ඇදහිය නොහැකි විශ්මයන් තියෙන්න පුලුවන්.

අන්න ඒ වගේ දෙයක් තමයි සමාන්තර ලෝක කියලා කියන්නෙ. හිතන්න.., මේ විශ්වයේ කොහේම හරි තැනක තවත් අපේ පෘථිවියට සමානම ග්‍රහලොවක ඔයා වගේම රුව ගුණ තියෙන ඔයාගෙ නමම තියෙන කෙනෙක් ඔයාගෙ වගේම දෙමව්පියො යාලුවො එක්ක ජීවත් වෙනව කිව්වොත්.., ඒක දැනෙන්නෙ මොන වගේද..?

විකාරයක් වගේද..? විශ්වාස කරන්න බෑ වගේ නේද..? ඔව් ඇත්ත.. මටත් එහෙමයි..

ඒත් සමාන්තර ලෝක කියන සංකල්පය ගැන මේ මොහොතෙත් ලෝකෙ ඉන්න දක්ෂ විද්‍යාඥයෝ පර්යේෂණ පවත්වනවා. ඒ කියන සමාන්තර ලෝක විවිධාකාරයෙන් පවතින්න පුලුවන් කියලා වර්තමානය වනකොට නිගමනය කරලා තියෙනවා.



~~~~~~~~~~~~~~


මේ කතාව ගලාගෙන යන්නෙ කාල රේඛා දෙකක් ඇතුලේ..

තේරුනේ නැද්ද..? 😁

එහෙනම් කතාව කියවලා බලන්න.. මං හිතනවා ඔයාලට කතාව කියවද්දි තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා.

කියවගෙන යද්දි අපැහැදිලි තැනක් ආවොත්., ඔන්න මගෙන් අහන්න ඕනේ...😊



~~~~~~~~~~~~~~~

පුංචි පුංචි කොටස් විදියට තමයි ' Little Hope ' ඔයාල හමුවට එන්නේ.. දවස් කීපයක් ඇතුලත සම්පූර්ණ කතාවම ඔයාලට කියවන්න පුලුවන් වෙයි.

මං හිතනවා ඔයාලා ' Little Hope ' ආදරයෙන් බාරගනීවි කියලා. එයාට ආදරේ කරාවි කියලා. ඒ වගේම එයාගෙ සතුට වේවි කියලා.. ❤️

මතක තියාගන්න මේ කතාව සමාන්තර ලෝක කියන සංකල්පය මත වෙනස්කම් සහිතව මම නිර්මාණය කරපු ප්‍රභන්ධයක් විතරයි..

______________________

Fiction by _KIASA_

LITTLE HOPE  || JHS || ONESHOT ✔️Where stories live. Discover now