පලමු වතාවට
බියවීමිඉතා
සුවපහසු ගෙන දුන්
නිසසල
බැඳීමක්,
හද වේදනා
ගෙනෙමින්,
ළං වනු
දැකීම
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
පුලිඟුව
පලමු වතාවට
බියවීමිඉතා
සුවපහසු ගෙන දුන්
නිසසල
බැඳීමක්,
හද වේදනා
ගෙනෙමින්,
ළං වනු
දැකීම