අනපේක්ෂිත
පලමු
මිය යාමෙන්
දෙවන වර ඉපදෙන
පුද්ගලයා,
සිය
දෙවන මරණයට
කල් තියා
සූදානම් වේ,
මිය යාම
අත්දැකි ඔහු,
දෙවන මිය යාමට
එතරම් බයක්
නැතතත්පරයකට
අත් හැරුනු
සූදානම
බලා සිටිය දී,
නැවත මිය යන පුද්ගලයාගේ
තුන්වන
ඉපදීම
'කලු කුහරය'කි,
වික්ෂිප්තතාව
හා
අවබෝධය අතර
ඉදිකටු තුඩක
'වෙනසකි'
ඔහු
තරම්
භයානක පුද්ගලයකු
තවත් නැත.
أنت تقرأ
Where's Her Shoe? | POETRY
شِعر"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...