කෙටි
චිත්රපටයක් බැලුවෙමි,
විනාඩි දහයකමුල්
විනාඩි නමයේ ම
කියන්න
තරමේ
අවුලක්
තිබ්බේ නැතඅන්තිම
විනාඩියේදී
ප්රධාන
චරිතය
මරා දැමිණිඋපදින්නට
ලියවී නොතිබූ
කඳුලක්
සෙමින්
දෑස් අගින්
පතිත වියමුල්
විනාඩි නවයේ
අවුල,
දැන්
වැටහිණිඑය තමා
අ වු ල.....
ESTÁS LEYENDO
Where's Her Shoe? | POETRY
Poesía"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
අවජාතක කඳුලක්
කෙටි
චිත්රපටයක් බැලුවෙමි,
විනාඩි දහයකමුල්
විනාඩි නමයේ ම
කියන්න
තරමේ
අවුලක්
තිබ්බේ නැතඅන්තිම
විනාඩියේදී
ප්රධාන
චරිතය
මරා දැමිණිඋපදින්නට
ලියවී නොතිබූ
කඳුලක්
සෙමින්
දෑස් අගින්
පතිත වියමුල්
විනාඩි නවයේ
අවුල,
දැන්
වැටහිණිඑය තමා
අ වු ල.....