යමක්
දැන ගත් පමණින්
මිනිසකු
'ජරාවක්' වේ නම්,
මේ
'දැනුම'
ප්‍රශ්ණ කිරීමට
කාලයයි..නැතිනම්,
මනුෂ්‍යත්වය
ප්‍රශ්ණ කිරීමට කාලයයි..
KAMU SEDANG MEMBACA
Where's Her Shoe? | POETRY
Puisi"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
කු-ම-ක්-හෝ
යමක්
දැන ගත් පමණින්
මිනිසකු
'ජරාවක්' වේ නම්,
මේ
'දැනුම'
ප්‍රශ්ණ කිරීමට
කාලයයි..නැතිනම්,
මනුෂ්‍යත්වය
ප්‍රශ්ණ කිරීමට කාලයයි..