ජීවිතය
ගලා යයි,
ඒ
සමගම
මතකයන්
එකතු වේ,
අත්දැකීම්
______වේකුමක්
නිසා
හෝ,
ඒ දෙකම
මග
හැරුණි...'වර්තමානය' තුළ
ජීවත්
වන්නකු,
මතක රැස්
නොකරයි.ඔහුගේ
ජීවිතයට
සෑම
සිදුවීමක් ම
අත්දැකීමක්
නොව,
කමටහන කි
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
කාමර අංක 88
ජීවිතය
ගලා යයි,
ඒ
සමගම
මතකයන්
එකතු වේ,
අත්දැකීම්
______වේකුමක්
නිසා
හෝ,
ඒ දෙකම
මග
හැරුණි...'වර්තමානය' තුළ
ජීවත්
වන්නකු,
මතක රැස්
නොකරයි.ඔහුගේ
ජීවිතයට
සෑම
සිදුවීමක් ම
අත්දැකීමක්
නොව,
කමටහන කි