විචාරකයා,
'ස්ත්රිය'
ශිල්පියාගේ
කෝණයෙන්
බලා,
තමාගේ
කෝණයෙන්
නිගමනය
කුරුටු
ගා
දැම්මේය......
ලෝකය,
සංකීර්ණ වූයේ "මගේ" මතවාද රාශියකිනි.
කියන්නට යන දෙය ඇසුවකු නම් සිටියේ නැත.
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
වීනස් ගේ උපත
විචාරකයා,
'ස්ත්රිය'
ශිල්පියාගේ
කෝණයෙන්
බලා,
තමාගේ
කෝණයෙන්
නිගමනය
කුරුටු
ගා
දැම්මේය......
ලෝකය,
සංකීර්ණ වූයේ "මගේ" මතවාද රාශියකිනි.
කියන්නට යන දෙය ඇසුවකු නම් සිටියේ නැත.