නිවනට යන්න නම්,
හරි පාර
හොයා ගෙන
නිවන් යන්න 'ලු'
ගොඩක් අය ඉන්නේ..
ඒත්,පාරවල් හොයන් යද්දී
හරි පාර හම්බුනාම 'ලු'
නිවන් යන්නේ..බුදුන් දැකලා 'ලු'
හැමෝම
නිවන් දකින්න
හදන්නේ,
නිවන් දැක්ක
දවසට 'ලූ'
බුදුන් දකින්නේ..අන්තෝ ජඨා
බහී ජඨා
VOCÊ ESTÁ LENDO
Where's Her Shoe? | POETRY
Poesia"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
නූතන "මිලින්ද ප්රශ්නය"
නිවනට යන්න නම්,
හරි පාර
හොයා ගෙන
නිවන් යන්න 'ලු'
ගොඩක් අය ඉන්නේ..
ඒත්,පාරවල් හොයන් යද්දී
හරි පාර හම්බුනාම 'ලු'
නිවන් යන්නේ..බුදුන් දැකලා 'ලු'
හැමෝම
නිවන් දකින්න
හදන්නේ,
නිවන් දැක්ක
දවසට 'ලූ'
බුදුන් දකින්නේ..අන්තෝ ජඨා
බහී ජඨා