මනසින්
සියල්ල දුටු
මා
මුල්වරට
හදවතට සවන් දුන්නෙමි,බිය වූ
දෙයම
නැවතත්
මා
ඉදිරියට ආයේ යතෝරාගැනීම
මත
සියල්ල
වෙනස් වන බව දනිමි,කුමක්
කරන්නද,එක්
වරක් වූ
වරදක
වින්දිතයෙකි
මා.....තමා දන්නවුන්
අතරම
ආගන්තුකයකු වූ
'වික්ෂිප්ත' දෑසක්,
අතීතයේ
දිවි ගෙවන
ආශාබරිත දෑසක්,*ඉතිහාසය
නැවත නැවතත්,
එලෙසම
ලියවේ ද?ගැහෙනා
ඇඟිලි තුඩු
අවසාන
තීරණයක් ගත්
ළය මත
තබද්දී,
හීන් සීරුවේ
කඳුලක්
රූටා ගියේ ය.[හැරී පෝටර් කතා මාලාවේ 'මහාචාර්ය මිනර්වා මැගෝනිගල් ' චරිතයේ තරුණ අවධිය පාදක කර ලියැවිණි.]
* දෙමාපියන්
أنت تقرأ
Where's Her Shoe? | POETRY
شِعر"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...