ජීවත් වූ
මෙතුවක්
කාලයක් පුරා
මටම කියා
ඒකාකෘතික
ජීවිතයක්
තිබ්බේ නැත,
එවැවින්,
මිය
ගිය පසු
ඔවුන්,
මා
හඳුන්වන අයුරු ගැන
තැකීමක්
ඇත්තේම නැත..~මනස විවර කර ගැනීමට ලෝකය වටේ යාම ම අවශ්‍ය නැත.බිත්ති හතරකින් වට වූ කාමරයක් තුල දී ඔබත් මනස විශ්වයට විවර කරන්නේ නම්,කිව හැකි නොහැකි බොහෝ දේ ඔබට හමු වනු ඇත.
CZYTASZ
Where's Her Shoe? | POETRY
Poezja"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...