මායාවක වේගයෙන්
ඇවිත්
නැති වී
ගිය
කවි සිතක්,
අල්ලාගත
නොහැකි
වූ
තැන,
ලෝබ සිත්
ඉපදුනු
ඔබ,
ඉගෙන ගෙන
ඇත්තේ
මොනවා ද?
ŞİMDİ OKUDUĞUN
Where's Her Shoe? | POETRY
Şiir"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
අවනද්ධ
මායාවක වේගයෙන්
ඇවිත්
නැති වී
ගිය
කවි සිතක්,
අල්ලාගත
නොහැකි
වූ
තැන,
ලෝබ සිත්
ඉපදුනු
ඔබ,
ඉගෙන ගෙන
ඇත්තේ
මොනවා ද?