අහස යට
කුඩා
වැලි කැටයක්මි,මාව
අහසක් වූ
කී දහසක්
ප්රාණීහු ඇත්ද,එතකොට
මගේ
අහස??"දන්නා දේට
වඩා
නොදන්නා
දේ
බොහෝ ය"කවුරුත් දන්නා
දෙයකිනමුත්,
'තේරුම්' ගත්
මොහොතක
සිට
වැටෙනා
නාඩි,
වෙනස්
කම්පනයකින්
විශ්වයට
විවර වෙයි..මෝයි,
හැමදාම
අහස දෙස
බලා සිටී..
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
මා සෙවූ අකාලික 'මෝයි'
අහස යට
කුඩා
වැලි කැටයක්මි,මාව
අහසක් වූ
කී දහසක්
ප්රාණීහු ඇත්ද,එතකොට
මගේ
අහස??"දන්නා දේට
වඩා
නොදන්නා
දේ
බොහෝ ය"කවුරුත් දන්නා
දෙයකිනමුත්,
'තේරුම්' ගත්
මොහොතක
සිට
වැටෙනා
නාඩි,
වෙනස්
කම්පනයකින්
විශ්වයට
විවර වෙයි..මෝයි,
හැමදාම
අහස දෙස
බලා සිටී..