තරහ ගන්නත්
කම්මැලී
සමහර
දේට නම්"කොන්දක්
නැද්ද අනේ
ඔයාට?
කටක් ඇරල
බනින්න?"තරහවෙන්
උත්තේජනය
වන
සාධාරණත්වය
අමු ම
අමු
'මැජිකකි' මට
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
අපෘෂ්ඨවංශියා
තරහ ගන්නත්
කම්මැලී
සමහර
දේට නම්"කොන්දක්
නැද්ද අනේ
ඔයාට?
කටක් ඇරල
බනින්න?"තරහවෙන්
උත්තේජනය
වන
සාධාරණත්වය
අමු ම
අමු
'මැජිකකි' මට