විශ්වාස
කර
වරදින්නට
ඉඩක්
නැත,
විශ්වාස කළේ
'ගුණ' මිස,
'පුද්ගලයා'
නොවේ...
ගුණ වල
පාවාදීමක්
නැත,
ඇත්තේම නැත..දුර ගිහින්
බලමු,
කිසිවක්
නැතිවන්නට
අවදානමක්
තිබේදැයි කියා...
KAMU SEDANG MEMBACA
Where's Her Shoe? | POETRY
Puisi"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
'අන්තරා' කොටස
විශ්වාස
කර
වරදින්නට
ඉඩක්
නැත,
විශ්වාස කළේ
'ගුණ' මිස,
'පුද්ගලයා'
නොවේ...
ගුණ වල
පාවාදීමක්
නැත,
ඇත්තේම නැත..දුර ගිහින්
බලමු,
කිසිවක්
නැතිවන්නට
අවදානමක්
තිබේදැයි කියා...