දැනුම
අවබෝධය
අතර පරතරයට
'වචන'
පළි නැත'වචන'
තමාට හැකි උපරිමය
කරමින් සිටී
CITEȘTI
Where's Her Shoe? | POETRY
Poezie"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
වියවුල
දැනුම
අවබෝධය
අතර පරතරයට
'වචන'
පළි නැත'වචන'
තමාට හැකි උපරිමය
කරමින් සිටී