මොහොතකට
'ජුලියස්'
වෙමි,
අවසානය
දැන දැනම,දෑස් පියවෙද්දී
"බෲටස්,
ඔ බ ත් ..."
යයි
නොකියමිපුදුමයක් නැත!
කිරුළත් සමඟම
ලැබෙනා
'සැකය'
අතහැරිය නොහැකි
දායාදයකි,
පසුතැවිල්ල ට
රජ වූ පසු
ඉඩක්
නැත..'දැන සිටියෙමි'
නිසැකවම!මෙවර ද
යමක් කියමි,
""බෲටස්,
ඔ බ ට ත්....."
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
දෙවන ජවනිකාව
මොහොතකට
'ජුලියස්'
වෙමි,
අවසානය
දැන දැනම,දෑස් පියවෙද්දී
"බෲටස්,
ඔ බ ත් ..."
යයි
නොකියමිපුදුමයක් නැත!
කිරුළත් සමඟම
ලැබෙනා
'සැකය'
අතහැරිය නොහැකි
දායාදයකි,
පසුතැවිල්ල ට
රජ වූ පසු
ඉඩක්
නැත..'දැන සිටියෙමි'
නිසැකවම!මෙවර ද
යමක් කියමි,
""බෲටස්,
ඔ බ ට ත්....."