ඈත පෙනෙනා
ක්ෂේම භූමියකි,
බලාපොරොත්තුවේ ^
පහන
දල්වා ගමු,
මනෝ රාජ්‍යය
තවත්
'තර' වනු දැනේ,
පැකිලී
ඇද වැටෙනා දෙපා
දැක්මක්
නැති
අරමුණක
වහලෙ කි,~~~~~~~~~~~~~
ඉමක් නැති
කතරක
පවතින්නේ
මිරිඟුව
පමණෙකි,
එය
හොඳ හැටි
දැන සිටියෙමු,'පෙලීම '
මායාව කරා
පීඩීතයා
රැගෙන ගොස්
පතුලක්
නොපෙනෙන
හෙලට ම
ඇද දැමීය....• මේ කොටස ද අමුණ මි.
^ - 'බලාපොරොත්තුව' විවේචනය කිරීමට අරමුණු නොකළෙමි.ජීවිතයේ අරමුණු ජය ගැනීමට බලාපොරොත්තු හොඳ උත්ප්‍රේරකයකි. භාවිතය ප්‍රවේශමෙන් කල යුතු දෙයකි.
• මේකත් නිකම් එකතු කලා
ŞİMDİ OKUDUĞUN
Where's Her Shoe? | POETRY
Şiir"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...