"ඒක,
සොයා ගත්
උත්තරයක්
මිස,
හදා ගත්
උත්තරයක්
නෙමෙයි..""ඒක තමයි,
කියන්නේ...
මමත්
තේරුම් ගන්නට,
මටත්
කියා දෙන්න..."ඔරලෝසුවේ,
හතරේ කණිසමට
සීනුව
නාද විය..."ඒකම
තමයි,
මටත්
ඒක කියන්න ට
බය...."
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
තුනේ කණිසම__♡__
"ඒක,
සොයා ගත්
උත්තරයක්
මිස,
හදා ගත්
උත්තරයක්
නෙමෙයි..""ඒක තමයි,
කියන්නේ...
මමත්
තේරුම් ගන්නට,
මටත්
කියා දෙන්න..."ඔරලෝසුවේ,
හතරේ කණිසමට
සීනුව
නාද විය..."ඒකම
තමයි,
මටත්
ඒක කියන්න ට
බය...."