වැඩුණු ගසක්,
අංකුර දමා එන
පැලයක්
දෙස බලා
සිනාසෙයි..හිතන්නට දෑ
බොහෝ ය.*හිනා වෙන හැටි නම් බොහොමයි.ඒකේ අරමුණ ඔබට බාරයි.සමහර කතා වල වීරයා දුශ්ටයා ගෙන් වෙනස් වූයේ සිනහවෙන් නොව, සිනහ වූ ආකාරය හා දෙය අනුව ය.
ESTÁS LEYENDO
Where's Her Shoe? | POETRY
Poesía"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
ස''ස
වැඩුණු ගසක්,
අංකුර දමා එන
පැලයක්
දෙස බලා
සිනාසෙයි..හිතන්නට දෑ
බොහෝ ය.*හිනා වෙන හැටි නම් බොහොමයි.ඒකේ අරමුණ ඔබට බාරයි.සමහර කතා වල වීරයා දුශ්ටයා ගෙන් වෙනස් වූයේ සිනහවෙන් නොව, සිනහ වූ ආකාරය හා දෙය අනුව ය.