අපූරු
පරිකල්පිත
මොලයක් මැවූ
මහා බ්රහ්මයා,
මොලයට
කම්මැලි සිතේදැයි
සිතී,
සෙල්ලම්
කර කර සිටීමට
දැනුම මැවීය,මොල
සෙල්ලම් කරති,
හති වැටෙති,
ගිමන් හරින්නට
මහා බ්රහ්මයා
යදිති...
CZYTASZ
Where's Her Shoe? | POETRY
Poezja"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
කලගුණ සැලකීම
අපූරු
පරිකල්පිත
මොලයක් මැවූ
මහා බ්රහ්මයා,
මොලයට
කම්මැලි සිතේදැයි
සිතී,
සෙල්ලම්
කර කර සිටීමට
දැනුම මැවීය,මොල
සෙල්ලම් කරති,
හති වැටෙති,
ගිමන් හරින්නට
මහා බ්රහ්මයා
යදිති...