.........
ඉදිරියට ගියෙමි
අමතක වූ
යමක්,
නැවත
සොයා ගැනීමටදුටුවෙමි..
දැන්,
දකින
දකින දෙය
'සුන්දර'
මතකයකි,
තනි හිතට
පැඟිරි සිනා ගෙනෙන"එහ්...
එතකොට මං?"විඛණ්ඩනය
හුරු මනස
ආධිපත්‍යය
පෙන්වයිප්රශ්නාර්ථයකි!
එක්
සිතක් තුළ
එකම
දෙය
දෙවිදිහකට පෙන්නන
'ඉන්ද්‍රජාලිකයා'
මංපෙත්
දෙකක් දෙසට
ඇඟිල්ල දිගු කර
පෙන්වයි"කැමැත්තක්
තෝරගනින්,
හරියි කියල
දෙකක් නෑ"වංකගිරියකි,
ජීවිතයවසන්තය සොයමි,
තාමත්,
කනවැන්දුම්
සිතින්....
VOUS LISEZ
Where's Her Shoe? | POETRY
Poésie"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...