"තුලනයක්...."
වචනය
අස්සේම ගැබ් වූ
පැති දෙකක්....ජීවිතයක,
"පැති"කියා
දෙයක් නැත..තුලිත කල යුතු ද
ජීවිතය ??ජීවිතය,
එය
වර්තමානය ට
අවදි වීමක්
පමණකි....
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
තුලිතයි...අ ස ම තුලිතයි...
"තුලනයක්...."
වචනය
අස්සේම ගැබ් වූ
පැති දෙකක්....ජීවිතයක,
"පැති"කියා
දෙයක් නැත..තුලිත කල යුතු ද
ජීවිතය ??ජීවිතය,
එය
වර්තමානය ට
අවදි වීමක්
පමණකි....