මිනිසාගේ භූමිකාව,
ඇත්තටම
මිනිසකු වීමට
යන
මාවතෙන්
වෙනස්
වේද?
නොවේ ද?වගකීමකින්
පලා යාමක්
නොවේ..නමුත්,
මා මරාගෙන
සමාජයට
කරනා
'මිනිසාගේ'
භූමිකාව
මට
අල්ලන්නේ නැත'මිනිසකු'
විය
යුතුය,
අතර මග
භූමිකාවද
කළ හැක,
ඊට බාධා නැත..අනිත් අතට,
'භූමිකාව'
රඟන්නට
මිනිසකු වීම
කොහොමත්
වැදගත්ම ය..............
Real
මිනිසා,ඔහුගේ
පැවැත්ම ම
භූමිකාවකි..
VOUS LISEZ
Where's Her Shoe? | POETRY
Poésie"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...