"යමෙක් සමග
දුර ගොස් බලන්න,
තනියම ආපසු එන්නට
කොතරම් නම් අමාරු ද?"බොරු කල තැනක් විය....
'අර්ථාන්විත' කාලය ගෙවුමකි,
'අර්ථාන්විත' සංවාදයකි,
'අර්ථාන්විත' ෆැන්ටසියකි,
අර්ථාන්විත...
යථාර්ථය ට මොන විශේෂණ ද?අනිත්‍ය දැන ඇරඹූ
සබැඳියක පදනම
කිසිදා
බිදී නොයයි,
එවැනි සබැඳි,
තුන් කල්හි ම
ජීවිතය ට භාග්‍යයකි .
KAMU SEDANG MEMBACA
Where's Her Shoe? | POETRY
Puisi"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...