හිස්,
කළගෙඩි
දෙකකි,
එකක්
'අර්ථයෙන්'
හිස් විය,
අනික
'සිතිවිලි'
හිස් වූවකි,'හිස්' වූ
'හිස්'
දෙකක්,
'ලෝකය'තනයි,
'ලෝකය'
හැරයයි..
ESTÁS LEYENDO
Where's Her Shoe? | POETRY
Poesía"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
දෙකකි-එකකි
හිස්,
කළගෙඩි
දෙකකි,
එකක්
'අර්ථයෙන්'
හිස් විය,
අනික
'සිතිවිලි'
හිස් වූවකි,'හිස්' වූ
'හිස්'
දෙකක්,
'ලෝකය'තනයි,
'ලෝකය'
හැරයයි..