සිත
එක තැනක සිට
සුද්ධ කරන්නට
ගත්තෙමි:ඇයි
ඕක
සුද්ධ කරන්නේ?:පේන් නැද්ද,
හැඩි වෙලා..:හැඩි වෙලා
නම්,
අස් කර ගන්න!
තියෙන
ඔක්කොම
වීසි කරලා දාන්නෙ
නැතුව......
YOU ARE READING
Where's Her Shoe? | POETRY
Poetry"... තමං මවා ගත්ත දාර්ශනික ලෝකෙක තමන්ම හිර වෙච්ච උඹ ට ඔය 'යථාර්ථය' ළං කර දුන්න එක් දෙයක් පෙන්නන්න..." "ති'නෙතක් ඉපදු පදයක් විය දෙ'වෙහි ලියා එකෙණක් හැරිණි,තත් කල් යම් බවය සොයා 'උදයක්' දුටිමි, වියගහ ඇත විසිරි තිය...
මහල්ලා
සිත
එක තැනක සිට
සුද්ධ කරන්නට
ගත්තෙමි:ඇයි
ඕක
සුද්ධ කරන්නේ?:පේන් නැද්ද,
හැඩි වෙලා..:හැඩි වෙලා
නම්,
අස් කර ගන්න!
තියෙන
ඔක්කොම
වීසි කරලා දාන්නෙ
නැතුව......