chapter 09

2.7K 425 155
                                    


"ම්හ්හ්ම්" කටින් පිටවෙන කෙඳිරිලි නවත්තගන්න ටේහ්‍යුන්ට සිද්ද උනා කට අතින් තද කරලා වහගන්න.

එක අතකින් කට වහගෙන ඉන්නකොට අනිත් අත තිබුනෙ ටේහ්‍යුන්ගෙ කොන්ඩෙ තදින් ඇදගෙන.. මොකද එයාට මොනා කලත් ජන්කුක්ව අල්ලන්න බෑ. ජන්කුක් පර්මිශන් දුන්නොත් ඇර.

ජන්කුක්ගෙ දිව හරියටම ටේහ්‍යුන්ගෙ උගුරු ඇටේ උඩ එයාගෙ අයිතිය පෙන්නන්න කාර්යබහුල වෙලා. සිනිදු ඇගිලි තුඩු වලින් නිපල්ස් මසාජ් වෙනකොට ජන්කුක්ගෙ තොල් උගුරු ඇටෙන් ටේහ්‍යුන්ගෙ ශාප් කොලර්බෝන්ස් වලට මාරු උනා.

කොලර්බෝන්ස් දිගේ දෙපැත්තටම වෙට් කිසස් තවරපු ජන්කුක් ඒ කෙලවරක් දත් වලින් අල්ලගත්තා.

දත් පාර හිටින්නම හපලා තොල් වලින් උරවන ගමන් දිවෙන් ඒ දත් පාර මැද ලික් කරද්දි ටේහ්‍යුන් හිටියෙ ලොකු අමාරුවක වැටිලා..

ඔව්! ටේහ්‍යුන් මේ වෙද්දි hard වෙලා.. මේ වගේ දෙයක් වෙද්දි එහෙම නොවුනොත් ඒ මනුස්සයට ලෙඩක් ඇත්තටම.

ජන්කුක්ට දැනුනා ටේහ්‍යුන්ගෙ විශාල උන සාමාජිකයා එයාගෙ ඇගේ ගෑවෙනවා.. ජන්කුක් හිනාවුනා. ටේහ්‍යුන්ගෙ බෙල්ල අස්සෙ තොල් තියාගෙනම ජන්කුක් හිනාවුනා.

තව ටිකක් ටේහ්‍යුන්ගෙ ඇගට බර උන ජන්කුක් දිගටම ටේහ්‍යුන්ගෙ බෙල්ල පුරා එයාගෙ සිනිදු තොල් වලින් සලකුණු කලා.

ටේහ්‍යුන්ට ඕනි උනා එතනම ජන්කුක්ව අල්ලගෙන හිතේ හැටියට ජන්කුක්ට පහර දෙන්න.. ජන්කුක් එයාගෙ නම කියල කෙඳිරි ගාද්දි ජන්කුක් අඩනකන්ම ජන්කුක් තුලට thrust කරන්න ඕනි උනත් ටේහ්‍යුන් ඉන්නෙ සීමාවක...

ටේහ්‍යුන්ට පුලුවන් ජන්කුක් කියන දේ කරන්න විතරයි!

ඒත් කොහොමද මේ විදියට එලියට යන්නෙ.. මෙහෙම ගියොත් හැමෝම අනිවාර්යයෙන් ඒක දකිනවා.. ඒත්,

ටිකකින් ජන්කුක් ටේහ්‍යුන්ගෙ බෙල්ල අතෑරියා. ටේහ්‍යුන්ගෙ නලලෙන් පටන් අරන් කම්මුල කෙලවරින් පහලට ගලාගෙන ගිගින් තිබුන දිලිසෙන දාඩිය බිංදු කීපය ජන්කුක් ඇගිලි තුඩකින් පිහදාලා දැම්මා.

𝐁𝐎𝐘𝐓𝐎𝐘 || 𝐓𝐊Where stories live. Discover now